13

163 14 0
                                    

මම ඇහැරෙද්දු සර්වේශ ඉදියේ මගේ පපුව උඩ....මගේ ඔලුව පැලෙන්න වගේ රිදෙද්දි ඇගට දැනුන අමුතුම බර නිසා මම හැරිලා බැලුවෙ එතකොට තමයි සර්වේශ මගේ ඇග උඩට වෙලා ඉදියේ...ඒ කොන්ඩේ අවුල් වෙලා මූණ දිහා බලන්න ඕන නිසා මම හිමින් හිමින් ඇද පත්තට හේත්තු වුනා....එයා නැගිටින පාටක් නම් තිබුනේ නෑ මොකද එයා හුස්ම ගන්න විදියෙන් ඒක තේරුණා....ඒ මූණ හුගාක් සුදු මැලි වෙලා තිබුනා....හුග දවසක් මහන්සි වෙලා වගේ එ මූණෙ පෙනුන දැක්ක...
මෙච්චර මහන්සි වෙන්න මේ ගස් බල්ල මොනාද කලේ..අහ්හ්හ් හපොයි....මගේ නෑ නෑ නෑ සර්වේශ මොනා උනත් ප්‍රතිපත්ති සහිත මනුස්සයා එහෙම ඇගට ගොඩවෙන ජාතියෙ එකෙක් නම් මාව යට කර ගන්න මගෙන් අහ අහ ඉන්නෙ නෑ....මට දැන් තමයි මතක් වෙන්නෙ සර්වේශ මගේ ඉස්සරහ මාව යට කර ගන්න බෑ මයි කියලා හත්පොලේ ගා ගෙන කෑ ගහපු විදිය....
කොයි වෙලෙත් මගේ ගාවට යුවරජතුමනි....යුවරජතුමනි...ක්ශෙස්ම කිය කිය මහා දැවැන්ත ප්‍රතිරූපයක් මවා ගෙන ඉන්න අසුර ලෝකෙටම අධිපතියා මගේ ඉස්සරහ පුංචි හා පැටියෙක් වගේ තුරුල් වෙලා සද්දෙට නිදි...

"මොන හා පැටියෙක් ද මේ නම් නරි පැටියෙක්...."
මම සර්වේශගේ කොන්ඩේ කෙස් ගස් අතරින් මගේ අත ගෙනිච්චා ඇත්තටමා ඒ කොන්ඩේ හරිම සිනිදුයි....කොන්ඩේ අත ගාද්දි මටම එක අතකට දැනුනේ සනීපයක්....මගේ අත සර්වේශගේ කම්බුල්වලට ගියේ නොදැනුවත්වමයි....ඒ මූණ හරීම සියුමැලියි...රැවුල් කොටයක් වත් නැති වෙන්න ඒ මූණ මෙච්චර මට සිලිටු වෙන්නත් තිබ්බ...
(තොට සිලිටු වුනාට මට සිලිටු නෑ කියල ගින්දරී කිව්ව කතාව මතක් වුනේ මගේ ගොන් මොලේට පින් සිද්ධ වෙන්න තමයි)
මට එයාව ඈත් කරන්න කිසිම වුමනාවක් තිබ්බෙ නෑ...ඉතිං මොකටද මම ඈත් වෙන්නෙ මේ නරි පැටියා කොහොමත් මගෙ නෙ මම කලේ එයාගෙ නහය පොඩ්ඩක් පූසෙක් ගේ අත ගානව වගේ අත ගාපු එක....එය ඔලුව එහෙ මෙහෙ කලා අනේ cuteeeeeeee.......
මේ යකා නම් නරියෙක්ම තමයි....

මේ යකා නම් නරියෙක්ම තමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
නිමක් නැති.🔞Where stories live. Discover now