20

178 9 2
                                    

තුහාන් ඇස් අරිද්දි ඉදියේ ඇද උඩ...ජීවිතේට රෙද්දක් පොරවන්නෙ නැති තුහාන් ඉදියේ රෙද්දක ගුලි වෙලා ඒ උනුහුමටද කොහෙද තුහාන්ගේ ඇස් අවනත වුනේ නෑ ඒ ඇස් අරින්න ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි ඇගට දැනෙන උනුසුම නිසයි...ඒත් එතන තිබුනේ රෙද්දකින් එන උනුහුමකටත් වැඩිපුර උනුහුමක් වෙද්දි හිමින් සැරේ තමන්ගේම අත ඒ රෙද්ද කියල හිතාගෙන ඉන්න එක උඩින් යවද්දි දැනුනේ වෙනස්ම ස්පර්ශයක් වෙද්දි තුහාන් ඉද්ද ගැහුව වගේ කෙලින් වුනේ මූනට වැටිල තිබ්බ කොන්ඩෙත් අයින් කරන්නෙ නැතුව...

"ගුඩ් මොර්නින්"

"වට්ද ෆක්"

"අහ්හ් ඔයාගෙ ගුඩ් මෝර්නින් එක ඒක කියලා නම් මම හිතුවෙ නෑ..."

තුහාන් දඩබඩ ගාලා වැටි වැටි නැගිට්ටෙ සුවර් නැති කමට රෙද්දත් පොරව ගෙනයි...එහෙම්මම සර්වේශ දිහා බලාගෙන ඉදපු තුහාන් හිමින් සැරේ රෙද්ද අස්සට ඔලුව ඔබලා බැලුවේ යටිතල පහසුකම් කොහොමද කියලා දැන ගන්නත් එක්කයි...
තත්වය සෝචනීයයි සර්වේශව පැත්තකින් තියලා තුහාන් කෙරුවෙ වොශ් රූම් එකට දිව්ව එකයි.

කොහෙන් ආපු හැලගෙම්බෙක්ද මෙ යකො මගේ කාබරේට රිංගන්න තරම් මුගේ අච්චිට ගැරියා තාම දන්නෙ නෑ මගෙ හැටි
අනේ තෝ එක්කත් බෑ රෙද්ද කොයි වෙලාවෙත් නැගලා.ඔව් හැබැයි ඒකත් මගෙ වරදම තමයි.

තුහාන් බාත් රූම් එකේ ඉදන් හිතෙන් හිතන දේවල් අහගෙන සර්වේශ ඉදියෙ බොහොම අමාරුවෙන් හිතේ අකමැත්තක් ගෑවිලා වත් තිබුනේ නම් නෑ.ඒක ඔප්පු කරන්න වගේ මූනෙ ඇදුන හිනාවම හේතුවක් වුනා කට කොනකින් එන හිනාව සර්වේශගෙ ඇස්වල ඇදෙද්දි හැමදේටම හේතුව  ආයෙ එන සූර්‍යග්‍රහනය නිසයි.ඊයෙ තුහාන්ට බලන්න සිද්ද වුන දේට හේතුවත් සූර්‍යග්‍රහනයම වෙද්දි තුහාන් මේ මොනම දෙයක් වත් දන්නෙ නැතුව ඉද්දිත් සර්වේශ නම් හිටියෙ හොදටම බය වෙලයි එයාට එයාගැන බයක් වත් එයාගෙ අසුර රාජදානිය ගැනවත් නම් නෙවෙයි
එයාට තිබුන එකම බය තුහාන් විතරක්ම වෙද්දි කිසි දෙයක් නොදන්න තුහාන් බාත් ටබ් එකට වෙලා තවමත් හොද හැටි නිදි...
සර්වේශ ඒ බව දැනගෙනත් තුහාන්ගෙ අපාර්ට්මන්ට් එකේ තියන කිචන් එකට ගියේ තුහාන්ට බ්‍රෙක්ෆස්ට් එක ලෑස්ති කරන්න.ඒත් එක්කම දැනුන අධිමානුශීය්ද් ශක්තියත් එක්ක සර්වේශගේ අතේ තිබුනු කෝප්පය පවා කුඩු වෙන්නෙත් සර්වේශ ඉදපු තැන ඉදන් අනිත් තැනට මාරු වෙන්නත් ගියෙ එකම වෙලාවයි...ඒ වෙද්දිත් තුහාන්ගේ මූණ වතුර එක අස්සට ඔබාගෙන ඉන්න අසුරයව දකිද්දි සර්වේශ ගේ සගයා වන එයාගෙ අසිපත එලියට ඇවිල්ල තුහාන්ව මරන්න ආපු අසුරයගෙ කද දෙබෑ කලේ තුහාන්ට කෑ ගැහෙද්දියි....

නිමක් නැති.🔞Where stories live. Discover now