5

374 35 1
                                    

පොතේ පිටු පෙරලද්දි කොහෙන්දෝ ආපු කටුවකට මගේ අතේ ඇගිල්ලක් කැපිලා පොතේ මුල් පිටුවට වැටුනා.
අයේ රෙද්ද මගේ ඇගිල්ල අහ්හ්හ් එක...
එත් එක්කම පොතේ පිටු පෙරලෙන්න ගනිද්දි පොත පුරාවටම රූප මැවෙන්න ගත්තා...ඒ පොත පිටු එකින් එක පෙරලෙද්දි මම දැක්කෙ මහා වේදනාවන් විතරයි....ඒ අතරින් හිතට මහා දුකක් දැනුන කතාව මගේ හිත පතුලටම කිදා බැස්සෙ මගේ සෙල්ලක්කර ජීවිතේ පවා වෙනස් වෙන බව දන්වමින්....

~HISTORY~
....In china...

වැවෙන් ආපු හුලග වැව් කන්ඩියෙ උඩ වාඩිවෙලා ඉදිය කොලු ගැටයා තමාගෙ කොන්ඩේ හුලගට ඔහේ වැවෙන්නෙ ඉඩ හැරියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වැවෙන් ආපු හුලග වැව් කන්ඩියෙ උඩ වාඩිවෙලා ඉදිය කොලු ගැටයා තමාගෙ කොන්ඩේ හුලගට ඔහේ වැවෙන්නෙ ඉඩ හැරියා.එහාට මෙහාට පාවෙන පාරු වල මගීන් සිය ගනන් එහෙට මෙහෙට ගෙනියනව
රාජකීය හන්ෆු එකකින් සැරසුනු අර කොලු ගැටයගෙ හිතේ තිබුන හැගීම් ඔක්කොම මට කියවන්න පුලුවන් වුනා මොකද ඒ මූනෙ තිබුනේ තනිකරම මහා ලොකුවට පිරුනු වේදනාවක් විතරයි.එහෙම්මම එතනින් සුලගක වේගයෙන් පිටවුන එයා උත්සව මන්ඩපයක වාඩි වෙලා ඉදියා.යුවරජ පදවිය හිමි වුන මේ තරුනයාගේ මංගල දිනයහි කටයුතු මේ ආකාරයෙන් යෙදී තිබුනත් මනාලිය කෙරෙහි කිසි හැගීමක් නොමැති ඔහු මගුල් මණ්ඩපයෙන් නැගිටුවේ සියලුව රත් පැහැයෙන් අලංකාර කරන ලද තිර රෙදි පවා විසික් කර දමමින් ඔටුන්න බිම හෙලූ ඔහු නැවත අග නුවරට නොපමිනෙන බවට පොරොන්දු දුන්න.
අරමුනක් නැතුව ඔහේ ඇවිද යන ඔහුට පාරහි සිටි එක් පොඩි ගැටවරයෙකු මුණ ගැසෙනවා ඔහුට වඩා අවුරුද්දක දෙකක පරතරයක් තිබුනු ඔහුගේ එක් ඇසක් හිස වටා එතුනු පටියකින් එතී තිබුනා ඒ වගේම ඔහුගේ ශරීරාංග පවා සමහරක් කොටස් ලීයෙන් තැනී තිබුනා.
ඔහු ගැන අනුකම්පාවක් ඇති වුනු යුවරජ ඔහුව තම දෑතින් රුවා ගන්න විට අසල සිටි මිනිසුන් පවා යුව රජ හට ගල් මුගුරු ත් නින්දා කරන්න පවා පටන් ගත්තා.
මිනිසුන්ගේ හැසිරීම් තැකීමකට නොගත් යුවරජ අර අසරන කොලු ගැටවාට උදව් උපකාර කලේ මහත් කැමැත්තකින්.
කාලයත් සමග අර කොලු ගැටයා තරුනයෙක් වත් ම ඔහුගේ ශරීරයේ මාංශ පේශි වැඩෙන බව යුවරජ දැන ගත්තා.ඒ වගේම මෙලෙස මේ අහිංසකයා දුක් විදින හේතුව තම පිය රජ තුමා බවද ඔහු දැන ගත්තා.
යුද්දයෙක් බේරීම සදහා යකුන්ට භාරහාර කල ඔහු යකුන් ගෙ වරයක් ලබා ගැනීමට මහත් වෙහෙසක් දැරුවා.
යකුන් කැමති ඕනෑම දෙයක් ලබා දෙන බවට පවා පොරොන්දු දුන් ඔහු නැවත මාලිගයට එන විට විලිරුදාවෙන් සිටි එක් බිසවකට දරුවෙක් ප්‍රසූත කරනු ලැබුවා මහත් හෙණ හඩක් විසිරුවමින් වැදුම් ගෙයට වැදුනු හෙන හඩින් ඒ උපන් දරුවා ජීවත් වූවද පණ තිබුනද ඇටසැකිලි ගොඩකට සම වූවා.
ඔය කරුන දැන ගත් යුවරජ තුමා තමාගේම ශරීර කොටස් අර කොලුවාට දන් දුන්න.
මේ වෙන විට යුවරජ කෙරෙහි මහත් ආලයකින් සිටි අර තරුනයා හැම දෙයක් පිලි බදවම මහත් වූ සිහි කල්පනාවකින් පසු වුනා.
සෑම දෙයක් දෙසම මහත් සානුකම්පාවකින් පසු වුනත් ඔහුගේ හිත තුල ඇති වූයෙ මහත් කෝපයක් වාගේම නිරන්තටයෙන් ම කුමන් හෝ අසුරයකුගෙන් ඔහුගේ කේන්තියට ඔහු පලිය ගනි.
අවසානයේ ඇස් පවා අන්දව සිටි යුවරජ ඔහුගේ සැබෑ ස්වරූපය දැන ගත් පසු ඇති වූ වේදනාව නිස ඒ තර්ණයා පිලිබදව තමාගේ හිතේ තිබෙන කැමැත්ත වගේ ආදරයත් යුවරජු ප්‍රකාශ කර හෙල කරා යන ඔහු යන දවස සූර්‍ය්ය ග්‍රහනයක්.
තරුනයා යුවරජව නවත්වන්නට හැදුවත් ඒක වලක්වන්න බැරි වුන ඔහුට නොසිතූ ඉරණමකට මුහුණ දීමට සිදුවෙන්නෙ ඔය මොහොතේදියි.
තරුනයාගේ ක්‍රියා හේතුවෙන් අසුර වගේම දිව්‍ය ලෝකයන් පවා කැලඹීමකින් පසු වුනා.දේව අසුර සේනා ඔහුව ඝාතනයට පැමිණිය...
ඔහුගේ බල පරාක්‍රමයන් අසුර දෙව් ලොවවල් සමග සසදන්න බැරි වෙන විට අසුරයෙක් විසින් යුවරජතුමාව ග්‍රහණයට ගන්න අවස්ථාවේ යුවරජු නොව ඒ වෙන කෙනෙක් ගේ
ප්‍රතිරූපයක් මවා තරුනයාව මුලා කිරීමට ඔවුන් සමත් වූවා.අන් අයගේ අත්මය පමණක් දැකීමේ හැකියාව තිබුන යුවරජ තුමා තරුනයා වෙත එවු මාරක පහරට ඔහුගේ දිවි ලබා දුන්න....
තරුණයා මේ ක්‍රියාවෙන් නිරුත්තර වෙද්දි.තමාගෙ කෝපයේ උපරිමයට පැමිනි ඔහු මුලු දේව අසුර සංහතියම දූවිලි බවට පරිවර්තනය කලා....
යුවරජුගේ මළකද අසල විලාප නගන ඒ තරුණයා මහත් වේදනාවකින් සිටියදී ඔහු ගත වෙමින් තිබූ සූර්‍යග්‍රහණයේ හද තමා වෙත ඇද ගනී.තමා වෙතට ගත් හදත් සුර්‍යයවත් තම රත් හුයකින් බැදගන්න ඔහු චන්‍ද්‍ර්‍යා තමා හටත් තරුවක් මෙන් සූර්‍යා යුවරජ තුමා ගේ සිරුර මත තැම්පත් කරනු ලබනවා.
සුර්‍යය චන්ද්‍ර ආත්ම ඔහුගේ කර ගත් ඔහු වියරුවෙන් ගම් බිම් පවා විනාස කර තමා හටම සකස් කට ගත් අසුර ප්‍රදේශයක් ඔහුට තනා ගනී.
යුවරජ කෙරෙහි මහත් ආලයකින් පසු වන මේ තරුණයා යුවරජගේ සෑම ආත්මයකදීම ඔහුගේම කර ගන්න බවට සපත කරමින් කාලය ගත කරන්නෙ ඔහු විසින්ම නෙලන ලද යුවරජගේ රුව සමගයි.....

නිමක් නැති.🔞Where stories live. Discover now