4

359 39 3
                                    

ජීවිතේට ඒ මූන නම් මට අමතක වෙන්නෙ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජීවිතේට ඒ මූන නම් මට අමතක වෙන්නෙ නෑ....
ඔය කියන මනාලය ඊයෙ ආවෙ නෑ එයාලගෙ ශ්‍රේණිය අනිත් අය එක්ක පෑහෙන්නෙ නෑලු.
ඒ ගස් බල්ල නම් අනේ මන්දා ඒ වෙලාව මට ජීවිතේට අමතක වෙන එකක් නෑ.
මේ මම බොහොම අමාරුවෙන් ඇන්දේ සී තාත්තාගේ යකා ගෑනිව...සීයගේ යකා තනිකරම සුදු ඇදන් ඉදියේ ඒ ඇදුමේ රත්තරන් පාටින් දිලිසෙද්දි ඒ කනෙ දාලා තිබ්බ තෝඩු වලින් ඇහුනේ හරිම ලස්සන සද්දයක්.
වචනයක් වත් නොකිව්ව එයා මගේ දිහා බලද්දි,
අම්මගේ යකින්න එහා පැත්තෙන් වාඩි වුනේ දම් පාට සලුවක් පුටුවට වැටෙද්දියි...එයා මගේ දිහා බලලා ලාවට හිනා වෙද්දි
අප්පච්චි ගේ එහා පැත්‍තෙ වාඩි වුන කෙනා ආවෙ කොයි වෙලාවෙද කියලවත් හිතා ගන්න බැරි වුනා.මම එයා දිහා බලද්දි පහතට නැවුනු ඇස් මගේ දිහා බලන්න තරම් ආඩම්බර වුනේ නෑ.
කෑම මේසෙ පුදුම නිශ්ශබ්ද කමක් තිබුනේ එත් එක එක වෙලාවට අප්පච්චි අම්මගෙයි සීයගෙයි මූනේ ඉංගිත වෙනස් වෙද්දි මම තේරුම් ගත්තා එයාලා කතා කරන්නෙ ටෙලිපති වලින් බව.

යසයි යසයි බේසික හැතිකරේ යක්කු වෙච්ච පලියට මුං මාව නෝන්ඩිත් කරනව.වරෙන්කො ඔය කියන අපතයා...ඕකගේ බෙල්ලෙන් අල්ලල අර මලේ එල්ලන්නෙ මම.
කෑම කන්න කියල කිසිම අදහසක් නැති වුන මම අතට අහුන දේවල් කෑව මිසක් කන්ෆියුස් උන්ගා බුන්ගා නිව් වර්ශන් තුහාන් වෙලා ඉදියේ....
ඒ ඔක්කොම මගේ ඉස්සරහින් එක එක දේවල් තියද්දි මට තේරුනා එයාල මං වෙනුවෙන් ගෙනාපු තෑගි කියලා.ඉතිං මම සතුටින් ඒව බාර ගනිද්දි,සී තත්තා අප්පච්චි අම්ම කට්ටියම මාව දාලා එයාලගේ යක්ක පරම්පරවත් එක්ක යන්න ගියා.මම නිකන් අපතයා වගේ එතන හිටගෙන ඉදියා.

"වෙලාව කීයද?"

"10:30 යි පුංචි මහත්තයා"

අම්මට හැමිනෙනවා කොයි වෙලාවෙද මූ ආවෙ....ආපු එකත් හොදයි මේ ඔක්කොම උස්සන් පලයන් කො....

නිමක් නැති.🔞Where stories live. Discover now