18

144 8 0
                                    

ට්‍රිං ට්‍රිං ට්‍රිං !!!!!
උදේ පාන්දර හෙණ ගහන්න වගේ ඇහුණ එලාම් එකේ සද්දෙන් සෝෆා එක උඩම කුනු කෙල පෙරාගෙන නිදාගෙන ඉදපු තුහාන් නැගිට්ට... අද තමයි තුහාන් ගේ පලවෙනිම රැකියාවට යන දවස ඉතිං පොඩිම පොඩි චකිතයක් හිතේ තිබ්බෙ නෑ කිව්වොත් නිකන් ම නිකන් බොරුවක් වෙනව නෙ...
උදේම ෆිජ් එක අස්සෙ තිබ්බ ෆ්‍රෙශ් මිල්ක් එක එලියට දාලා වොශ් රූම් එකට ගියපු තුහාන් අමතක වෙලාමද මන්දා ඔලුවට ශවර් එක ඇල්ලුව මිනිහට පස්සෙ තමයි මතක් වුනේ දිගට වැවිලා තිබ්බ කොන්ඩේ ගැන...

"හයියෝ රෙද්ද මට අමතක වුනා නෙ...මේ හිමිදිරි උදෑසන වැදි කුනුහපරයක් තමා දැන් ඉතිං මේ සෙද්ද සෝදපන් කො....අහ්හ්හ්හ්හ්හ්...කමක් නෑ එක්කො බඩත් ගිනී වගේ දැන් නම්....අම්මට සිරි බලපන්කො මගෙ ඇග ම්ම්ම්ම්ම්ම් ආයෙ ඉතිංංංංං... මගේ ගර්ල් පෙන්ඩ්ටනෙ ඉතිං මේ සේරම...."

කොන්ඩෙත් හොදට සෝදල ඉවර වෙලා වොශ් දාන් උපන් ඇදුම පිටින්ම කොන්ඩේ පිහිද පිහිද ආපු තුහාන් එහෙම්මම කොන්ඩේ ගුලි කරලා ගහ ගත්තේ එයාගෙ ඇදුම් ටික මැද ගන්න.ඇදුම් මැදලා ඒක ඇන්දාට පස්සෙ තුහාන්ගේන් පෙනුනේ වෙනම පෙනුමක්...
කන්නඩියක් දැම්මෙ නැත්නම් ඇස් පෙන්නෙ නැති නිසා ඒකත් දාගත්තට පස්සෙ කන්නඩිය ඉස්සරහට ගියපු තුහාන් තමන්ගෙම සිරුර දැකලා පොඩ්ඩම් විතර සිත සලිත වුනේ නෑ කියලා කිව්ව නම් ඒක තනිකර බොරුවක් වෙනව...

කන්නඩියක් දැම්මෙ නැත්නම් ඇස් පෙන්නෙ නැති නිසා ඒකත් දාගත්තට පස්සෙ කන්නඩිය ඉස්සරහට ගියපු තුහාන් තමන්ගෙම සිරුර දැකලා පොඩ්ඩම් විතර සිත සලිත වුනේ නෑ කියලා කිව්ව නම් ඒක තනිකර බොරුවක් වෙනව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අම්මට සිරි කවුද බොලේ ඇලිස්....ම්ම්ම්ම් මගෙ ලම්සන යකොව් එකට දහයක් දා ගන්න පුලුවන් නෙ....ම්ම්ම්ම් ම්ම්ම් ම්ම්ම්ම්
අප්පට වෙලාව හරි නේ මේ එලාම් එක ඩෙගා නටනව නෙ ශිට් මීශටට මැසේජ් එක්ක දැම්මෙ නැත් එක්ක එක්ක ඔන්න ගස් පරයා ඊයෙ අර කොල්ලවත් කුදලන් ගියා මොන තූත්තු කුඩියක ගියාද මන්දා කමක් නෑ දැන්...ආවම උගෙ ගෙදරටම යනවා....

නිමක් නැති.🔞Where stories live. Discover now