9

213 20 2
                                    

"ඔව් ඔබ මගෙ විතරයි"

"සර්ව..."

ඔලුව පුපුරන්න තරම් වේදනාවකින් ඉදපු තුහාන් සර්වේශට තුරුල් වුනා...ඉර පායගෙන එද්දි සර්ව තුහාන් ලග හිටගෙන ඉදියේ අත්දෙකත් බැදගෙන.

"කියන්න ඇයි මෙහෙම ඇයි මුන් මෙහෙම කියන්නෙ"

කදුලු වලින් බර වෙච්ච හඩ තුහාන් අවදි කලේ හරිම අමාරුවෙන්.

"ඔයා සුර්‍යයා ඉතිං ඔයා යන්න ඕනෙ සුරවිමනට..."

"මට බෑ මම යන්නෙ නෑ...."

"ඔයා යන එක හොදයි නැත්නම්...."

"නැ-නැත්--නම් මොකද්ද සර්වේශ...."

"මට උබව යට කර ගන්න වෙයි."

"මොකද්ද යට කර ගන්නව කියන්නෙ...."

"උබව මගේ කර ගන්න වෙයි..."

"මම දැනටමත් උබේ තමයි යකො මොන මගුලක් ද කියනවන්නෙ...."

"ක්ශේම!!!!"

සර්වේශට ඒ වෙලවෙ ඉවසීම නැති වුනෙ  තුහාන් කතා කරපු විදිහටයි.තුහාන්ට වැඩිය කලබල මේ වෙලාවෙ සර්වේශ...තුහාන්ගේ හැසිරීම මෙහෙම වෙද්දි සර්වේශට කේන්ති ගියේ ඒ අසුරයා ඇහැරෙන නිසයි...
සර්වේශ තුහාන්ට ක්ශේම කියලා කතා කලේ ආදරේට විතරයි මේ ටිකේම මේ වෙලාවෙ තුහාන් ගෙ හැසිරීම නිසා සර්වේශට කේන්තිය ගියපු විදියට කෑ ගැහුව එකට වැඩිපුරම බය වුනේ තුහාන්...බයට වගේම ඒක දුකක්....
සර්වේශ දුක් වෙන්නෙ තුහාන්ව යට කර ගන්න තියන බයට

"....."

"ආත්මගානක් මම බලාගෙන ඉදියේ උබව එක එකාට බය වෙලා යට කර ගන්නද!!!!!!"

ඒ වෙලාවෙ වලාකුලු බර වෙලා හයියෙන් අකුණු ගහන්න පටන් ගත්තා....ඒත් එක්කම කාබරේ වටේට තිබ්බ බන්ධනේ ඉවත් වෙද්දි දුවගෙන ආවෙ වෙන කවුරුත් නෙවෙයි තුහාන් ගේ අම්මා....සති ගානකට පස්සෙ තමන්ගේ පුතාව දකිද්දි පුතා අඩ අඩ ඉන්නවා දකිද්දි මොන අම්මගෙද හිත උණු වෙන්නෙ නැත්තේ....

"තුහාන් මයෙ පුතා..."

"අම්මෙ....."

තුහාන් එහෙම්මම අම්මට තුරුල් වුනෙ  මහා හයියෙන් අඩන ගමන්....
අප්පච්චි සී තාත්තයි කාබරේට එද්දි එයාලාගෙ ආත්ම සහකාර අසුරයො ටික පිලිවෙලින් ඇවිත් සර්වේශ ඉදිරියේ දණින් වැටුනා....

නිමක් නැති.🔞Where stories live. Discover now