21

141 9 1
                                    

"අනේ මැනික" ක්ශේමට එහෙම කියවුනේ නොදැනුවත්වමයි,සර්වේශ පොඩි එකෙක් වගේ ක්ශේමගේ පපුවට තුරුලු වෙද්දි ඒ වචනේ ඇරෙන්න කියන්න වචනයක් ක්ශේමගේ ඔලුවට එන්නෙ නැති එක පුදුමයක් නෙවෙයි මොකද කල්ප ගානකට පස්සෙ තමන් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න කැපවුනු ඒ මහ අමුතුම ලස්සන ස...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අනේ මැනික"
ක්ශේමට එහෙම කියවුනේ නොදැනුවත්වමයි,සර්වේශ පොඩි එකෙක් වගේ ක්ශේමගේ පපුවට තුරුලු වෙද්දි ඒ වචනේ ඇරෙන්න කියන්න වචනයක් ක්ශේමගේ ඔලුවට එන්නෙ නැති එක පුදුමයක් නෙවෙයි මොකද කල්ප ගානකට පස්සෙ තමන් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න කැපවුනු ඒ මහ අමුතුම ලස්සන සමනල පැටියා ක්ශේමගේ පපුව අස්සෙ හැංගෙද්දි ඉතිං තව මොනවද?

"ක්ශේම මම ඔයා වෙනුවෙන් හැමදාම පාවෙන එලි එව්ව ඔයා ඒවා දැක්කද ක්ශේම.
ඒව වල මම හැම දාම ප්‍රාර්ථනාවක් එව්ව ඔයා ඒවා කියෙව්වද ක්ශේම?මාව දාලා එදා ගියෙ ඇයි ක්ශේම මේ වෙලාවෙ මං ගාවට ආවෙ ආයෙමත් මාව දාලායන්නද?"

"සර්ව..."

"ඒ නම දෙන්නකන් මම කොච්චර බලන් ඉදියද ක්ශේම ඇයි මාව මෙච්චර පිස්සු වැට්ටුවෙ ක්ශේම..."

"අනේ මගේ-"

"මට දැන් යුවරජතුමාව මගේ කර ගන්න ඕනෙ"

"ඉතිං ඔයාගෙනේ මම කොහොමත්"

"ආයෙ කවදා ඔයා එයිද කියලාවත් මම දන්නෙ නෑ ක්ශේම "

"වෙලාව නාස්ති කරාම හරිද ඉතිං"

"'මම වෙලාව්ද් නවත්තන්නද ක්ශේම..."

මෙච්චර වෙලා සර්වේශගේ දිහා හරිම නොඉවසිල්ලෙන් බලාගෙන ඉදපු ක්ශේම අන්තිමේදි තීරණයකට ආවා.සර්වේශගේ වැඩ නිසා එයාට තියන වෙලාව ටිකෙන් ටික අඩු වෙලා යද්දි ක්ශේම කලේ සර්වේශගේ මුවට ලං වෙලා හරිම සියුම් සිපුමක් ඒ දෙතොල් උඩින් තිබ්බ එක විතරයි....

"ඔයා ඕනවට වඩා වෙලාව ගත්තා දැන් මට යන්න අවසර..."

"අනේ...."

ක්ශේමගෙ ඇස් පියවෙලා සිහිය නැති වෙන්න්ද් ගත වුනේ තප්පරයකට අඩු කාලයක් විතරයි.ඒත් එක්කම සමනල්ලුවලට පරිවර්තනය වෙලා සර්වේශ යද්දි...සර්වේශගෙ ස්වරූපයම තියන සර්වේශම නැවතම ඒ ක්ශනිකයෙන් ආපහු ක්ශේමගේ කාමරේට එන්න ගත වුනේ තප්පරයයි.
ක්ශේම නිසා තමන්ගේ ශක්තිය අහිමිව ඉන්න තුහාන්ව දැක්කම ඒ ආපු පුද්ගලයට දුක හිතුනා.ආපහු ආපු පුද්ගලයා සර්වේශගේ එපාර්ට්මට් එකට යද්දි එයාගෙම ප්‍රතිරූපය ඔහු ඉදිරියේම ජීවමානව හිටියා...

නිමක් නැති.🔞Where stories live. Discover now