15

153 11 0
                                    

සතියකට පසුව.....

"ඉංකි පිංකි පොංකි.."

"ඩැඩි බෝට් අ ඩොංකි..."

"ඩොංකි ඩයි..."

"ඩැඩි ක්‍රයි "

""ඉංකි පිංකි පොංකි""

"තුහාන් උබ දැන් ඔය කියන විදියට උබට මෙලෝ ලබ්බක් මතක නෑ එහෙමද?"

"අනෙ මන්දා මීෂ.මම ඕක ගැන හිතන්නෙ නෑ... මාස එකාමාරක් පුරාවටම වෙච්ච දෙයක් මට මතක නෑ...සීතාත්තලගේ ගෙදර ගියා මට මතක එච්චරයි..."

"උබට හිතෙනවද එතන අමුත්තක් නෑ කියලා...."

"අමුත්තක් නෑ...උබ හිතුවද බන් මම ගොන් බදින කණුවක් කියලා...බලපන් මේ දැන් වෙලා තියන දේ...ජීවිතේට ගෙදරින් එලියට අඩියක් වත් තියන්න දෙන්නෙ නැති අපෙ මහා උරග දැවැන්තයා මාව කොලඹට එවලා එ අස්සෙ අපාර්ට්මන්ට එකක් අරන් දීලා ඒ මදිවට ජොබ් එකකට පලයන් කියයි කියල..."

"අනේ මන්දා බන්.මට නම් මෙලො ලබ්බල් තේරෙන්නෙ නෑ බොරු කියන්න ඕනෙ නෑ නෙ..."

තුහාන් අපාර්ට්මන්ට් එකෙන් එලියෙට පේන මුහුද දිහා බලාගෙන ඉදපු තුහාන් හිත ඇතුලේ ගිනි ගන්න හැගීම් එලියට දැම්මෙ ඇස් දෙක පියාගෙන එලියට දාපු බර පන්තියෙ සුසුමකින්...

"තුහාන්..."

"ම්ම්ම්"

"ඇස් දෙක පියාගෙන මොනාද බන් උබ ඔය හිතන්නෙ...රිවින්දි ගැනද?"

රිවින්දි...ඒ කවුද බන් ... ඒකිව මට මතකයක් නෑ කියල උබට මම කොහොම කියන්නද?හිතේ ඇදි ඇදි නැති වෙන ඒ රතුපාට ඇදුම අමතක කරන්නෙ කොහොමද පැහැදිලි නැති රූපයක් හිතට දැනෙන බර ආදරයක් මම උබට කොහොම කියන්නද බං මේ හැගීම... මම වත් මොකද්ද වෙන්න කියලා නොදැන...

"එක අතකට ඒකිත් මාව අසරණ කලා බන්... ආදරේ කලේ කොහොමද ඒකි මට..."

"අනෙ අනෙ මේ තුහාන් පරණ ටේප් එක දාන්න එපා පීල්..."

"පිස්සුද යකොව් කාමලෝකෙට ආස කරන්නෙ නෑ මිදිලා ඉන්නේ..."

නිමක් නැති.🔞Where stories live. Discover now