7

224 23 3
                                    

"අනික"

"අහ්"
මම ඔලුව උස්සලා බැලුවේ එයේ කතා කරපු නිසයි"

"ඔයා මට දුන්නෙ සර්වේශ කියලා මිසක් සර්වශෙණි නෙවෙයි "

"හ්හ්හ්හ්හ්ආආආඅ"

"

"හ්හ්හ්හ්හ්ආආආඅ"
මුගේ අච්චිට මම දුන්න නමේ මටම වැරදි හදලා දෙනවද????

"මට ගෙදර යන්න ඕනේ දැන් මහන්සියි....."

"අහ්හ්හ් ඔයාට විශ්වාසයි ද මේකෙන් එලියට යන්න ඕනෙ කියලා"

"ඔව් අම්මයි අප්පච්චි බලන් ඇති"

"එයාලා එයාලගේ අසුරයො එක්ක ජීවත් වෙයි.ඔයා මාත් එක්ක ජීවත් වෙන්න පටන් ගන්න ඕනේ..."

"ඔයා මට අණ කරනවද?"

"එහෙම කියන්නත් බෑ.නෑ කියන්නත් බෑ"

අහ්හ්හ්හ්හ් මේ යකා නම් විසාල කරදරයක් වෙන්නයි යන්නෙ මොන රෙද්දක් ද මම නම් මූ කියන දේ අහන්නෙ නෑ අහනවා මගෙ බල්ලවත් අහන්නේ නෑ මූ කියන දේවල්...
එයා හිනා වෙවී මාව පහු කරන් ආයෙමත් ඒ ගහ යටට යද්දි මට දැනුනේ මහා අමුතුම හැගීමක් මම නිසා කවුරු හරි හිනා වෙනවා ඒ හිනාවත් මම නිසාම ඇති වුනා නම් ඇයි මම එයාව සතුටින් නොතියන්නෙ....

"සර්වේශ"
එයා මගේ දිහා හැරිලා බැලුව අතිශෝක්තියෙන් කිව්වොත් උට තියෙන්නෙ අමුතුම ලස්සනක් මට වඩා අගල් පහ හයක් උස එයා දිග කොන්ඩෙත් හුලගට වැනෙද්දි ඉස්සර කවියො ගෑනු ගැන කිව්ව කතත් මතක් වෙනවා.

"මගේ එකාට තියෙන්නෙ කෙල්ලොන්ට වැඩි ලස්සනක්...."

"මොකක් හරි කිව්වද?"
මම ඔලුව දෙපැත්තට වැනුවේ එයාට කිසිදෙයක් නෑ කියලා කියන්න.එයා අර ගහේ කදින් නලල තිබ්බ නලල තියලා ඒ ගහට හාදුවක් තියද්දි ඒ රෝස පාට මල් පෙති හුලගත් එක්ක ගහගෙන මගේ පැත්තට ආවා.මම අත දික් කලේ ඒ මල් පෙති අල්ල ගන්න.ඒත් එයා රිදීපාට සමනල්ලු සීයක් අස්සෙ හැංගිලා පෙන්න නැතුව ගියා.
"ගැරි පගයා මාව දාලා ගියා නේද!"
නේද!"
අහ්හ්හ්හ්හ්හ්හ්හ් බර බල්ල්ලාආආආආආඅ හෙනම ගහපන්......දැන් කොහොමද මම යන්නේ.......
මම එහෙම්මම ඉතිං බිමින් වාඩි වුනා වෙන මොනා කරන්නද ගස් පගයා මාව දාලා ගියා නේ.
හරිම මහන්සි ඒ අස්සෙ බඩත් ගිනී.....අහ්හ් දැන් නම් ජබර කලන්තේත් වගේ....
                                 *.            *.         *. 
අහ්හ්හ්හ් හරිම සනීපයි......ඇගට දැනෙන ලාවට රත් වුනු වතුර එක ඒ අස්සෙන් දැනෙන රෝස මල් සුවදයි නෙලුම් මල් සුවදයි එකට මුහු කරපු සුවද නහයට දැනුනේ පුදුම සනීපයක්....
"උක්කුන්"
"උක්කුන්"
"උක්කුන් ඈ බොල බොට කටක් නැද්ද?"

නිමක් නැති.🔞Where stories live. Discover now