Chapter 2

168 30 3
                                    


ඉක්මනට wash එකක් දාගත්ත මම සැහැල්ලු ඇදුමකුත් ඇදන් පල්ලෙහට ආවේ බඩේ ඉන්න හිගන්නු ටිකකට කන්න දෙන්න. අම්මගේ කෑම වල සුවදට කෙලත් එනවා අප්පා.

" කෙල පෙර පෙර බලන් ඉන්නේ නැතුව ඉදගෙන කනවකෝ " සැක්‌ විතරක් අක්කා එකත් දැකල මොන කරන්නද අක්කට ගොන් හිනාවක් දාල ඉදගත්තා ඉතින් බඩගින්නේ ඉන්න බැනේ.

" අම්මෝ අම්මා උයන කැමනම් මාර රහයි"

" එකනෙමේ පුතා දැන් කොහොමද company එකේ තත්ත්වේ "

" එහෙම අවුලක් නැ තාත්තා හෙට ගිහින් බලන්න ඕනේ වැඩ ටික මේක අලුතෙන් හදපු හින්ද ටිකක් මහන්සි වෙන්න වෙයී "

" එහෙනම් කමක් නැ පුතා කොහොමත් වැඩ ටික හොදට කරගෙන යනවනේ............... එකනෙමේ පුතා මන් අහන්නමයි හිටියේ...."

" මොකද්ද තාත්තේ? "

" දැන් කෙල්ලෙක් එහෙම ඉන්නවාද? දැන් ඉතින් ඔයා ලොකු ඉලන්දාරියෙක්නේ හ්ම්ම්........."

" මො..... මොකක් මට එහෙම කවුරුත් නැ ඇයි? "

" sure ද කවුරුත් නැ කියලා "

" එහෙම කවුරුත් නැ අනේ ඇයි ඔහොම අහන්නේ? "

" මන් කිව්වනේ මීරා කොල්ලට කෙල්ලේක්‌ නැ කියලා. එහෙන්ද අපි අරක මෙයට කියමු නේද? "

"මොනාද අනේ ඔයාලා කියන්නේ මට‍ මොකුත් තේරෙන්නේ නැ " මොන මරාලයද දන්නේ නැ ඒපාර පාත් වෙන්න යන්නේ. දැන් නම් බයත් හිතෙනවා

" පුතා මේකයි වැඩිය කලබල වෙන්න එපා අපි ඔයාට කොල්ලෙක්ව බැලුවා. "

" මොකද්ද අම්මා ඔයා කියන්නේ කොල්ලෙක් බැලුවා. විහිලු කරනවද මට‍. මම කොල්ලොන්ට කැමති නැ කියලා දන්නේ නැද්ද? ඕකටද ඔයාලා මට‍ මෙහෙට එන්න කිව්වේ. අනික කවුද ඔයාලට කිව්වේ කොල්ලෙක් බලන්න කියලා"

" මොකද සද්දේ වැඩි අහ්හ්........... කනපල ගන්න ඕනේ වෙලාද? කෙල්ලෙක් නැනේ තමුසෙට කොහොමත් අනිද්දා ඒ පවුලේ අය මෙහෙට එනවා එච්චරයී ආයේ එකේ වෙනසක් නැ. එදාට හරි විදිහට හැසිරෙනවා අපේ නම්බුව කන්නේ නැතුව"

" ඔයා කවුද මගේ ජිවිතේ ගැන තීරණ ගන්න මන් ගැන මන් බලාගන්නම් ඔයා පැත්තකට වෙලා ඉන්න "

You are just not friend to me Where stories live. Discover now