You are just not friend to me

174 35 4
                                    

මේක මගේ අලුත් story එකක්‌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේක මගේ අලුත් story එකක්‌. හොදයී කියලා හිතෙනවනම් කියාවන්න.

🔞 එව්වනම් නැ හරිද.මේක taekook story එකක්. මෙයා සම්පුර්නෙන් යන්නේ tea'pov එකෙන්.

Top - kook
Bottom - tae

**
"ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ ඔයා එයාට වදයක් කියල."

"නැ...... නැ...... එහෙම නැ...😥"

'නැත්තේ කොහෙද එයාම ඔයාට කියනවනේ ඔයා මහා ඇනයක් කියලා. ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ"

"එයා......ඒ විහිලුවට කියන්නේ කව්වද ඔව්වා ගණන් ගන්නේ......... 😥"

"එතන තමා ඔයා වැරාදීලා තියෙන්නේ. ඔයා එයාට විතරක් එනෙම් මටත් වදයක් ඔයා දැන්වත් අපෙන් ඇත් වෙලා ඉන්න. එයාට ඔයා යාලුවෙක් නෙමේ නිකන්ම නිකමෙක් විතරයී. අපෙත් ඇති වෙලා ඉන්න එක කාටත් හොදයී. 😤😠"
**


You are just not friend to me Where stories live. Discover now