Chapter 12

54 16 0
                                    

ට්‍රින් ට්‍රින්..............

" මේ ඕක ඉක්මනට අස් කර ගනින්කෝ අර කට්ටිය බලන් ඇති. තව පරක්කු උනොත් මම යනවා හරිද උබ ඕන එකක් කර ගනින්"

" හරි හරි මේ ඉවරයී යමු අපි "

" මොනාද යකෝ උබලා දෙන්න ඔච්චර වෙලා කරේ "

" මුට බැග් එක අස් කරගන්න වෙලා ගියා බන් එකයි පරක්කු උනේ "

"හා හා යන් අපි "

" අපි වටයක් ගහල යමුකෝ. දැනම යන්න ඕනේ නැනේ "

" ඔව් ඔව් දැන්ම පල්ලෙහට ගිහින් මොන කරන්නද? තව ටිකකින් යමු නේද කුක් "

" අම්මෝ මේ උබලා එහෙනම් ඕන එකක් කර ගන්න මන් යනවා. තාත්ති ඇවිල්ලත් ඇති බායි හොදේ මන් යනවා "

" හ්ම්ම් අපි මෙහෙන් යන් " බායි කියන්න බැරි තරන් මුන්ගේ කටවල් ගෙවිලද යකු. මුන් නම් මහා පුදුම යාලුවෝ.

කෝ අනේ මේ අක්කයි නංගි ආආ අර ඉන්නේ.

" මේ තාත්ති තමා නැද්ද? "

" එයා ඇවිල්ල ඉන්නේ ඔයා පරක්කු උනානේ යන් ඉක්මනට "

" හා හා " අම්මෝ තාත්ති කේක් එකක් ගේන්ති මන් හිතුව එකත් නැතුව ඇති කියලා. කමක් නැ ඕක හරි තියෙනවනේ. 

ගෙදර ආපු ගමන් අපි තුන් දෙන වොෂ් එකක් දාල හිටියේ අම්මා කෝල් එකක් ගන්නකන් එක ගත්ත ගමන් කේක් එක කපල කෑවා ඉතින් වෙනද වගේම තමා මට‍ අදත් සාමාන්‍ය දවසක්. අනිත් අයටත් මට‍ වගේමද දන් නැ දැනෙන්නේ නැතුව ඇතිනේ. කමක් නැ කේක් එකක් හරි තිබ්බනේ නේද? හ්ම්ම අම්මවත් හිටියනම්. දන් දන් අවුරුදු 10ක් අම්මා නැතිව බර්ත් ඩේ එක සමරන. මට‍ ඉතින් මේකත් සාමාන්‍ය දවසක් විතරයී. දන්නවද මම කේක් එක කපද්දී විශ් කලේ මගේ 20 වෙනි බර්ත් ඩේ එකට කලින් එක පාරක් හරි මගේ එක බර්ත් ඩේ එකකට අම්මා ඉන්න ඕනේ කියලා. ඔව්වා ඉතින් ෂුවර් කරන්නත් බැ ඉතින්. 

" 4යී වෙලාව ස්කුබිඩු බලන්නේ නැද්ද? "

" මේ එනෝ "  අම්මටසිරි හතරත් උනාද. හතරේ ඉදන් හය වෙනකන් අයනම් කාර්ටුන් ඔක්කොම බලලා. මට බාස්කට් බෝල් ප්‍රැක්ටිස්, නංගිට නෙට්බෝල් ප්‍රැක්ටිස් වගේම අක්කට කල්ස් තියෙනවා කියලා කාමරේට ඇවිත් ප්‍රැක්ටිස් කිට් එකත් ලෑස්ති කරලා, දුන්න ගෙදර වැඩ ටිකත් ඉවර කරලා.  නිදා ගන්න යනකොට තාත්තිගේ කැ ගැහිල්ල හින්ද රැට කාලාම ඇදට ආවේ අද වෙච්ච දේවල් හිත හිතා නිදා ගන්න උනත් නින්දක්නම් අහලකවත් තිබ්බේ නැ. කොහොම හරි වෙච්ච දේවල් හිත හිතා ඉන්නකොට මටත් නොදැනීම නින්ද ගියේ පාන්දරත් උනාට පස්සේ.

You are just not friend to me Where stories live. Discover now