Chapter 8

71 17 2
                                    

අයිශ් මගේ ඔලුවේ සමනල් ගැටේ වැටිලා වගේ. ඔයා මොකද්ද කුකී මේ අහිංසක මට කරේ. හ‍රි හ‍රි දැන් සන්සුන් වෙලා ඉන්නකෝ. එයා ඔයාට ආදරෙයිලු එකත් කලින් ඉදන්, අනිද්දා ඩෙට් එකකටත් යමුලු හ්ම්ම්ම් යනවද එක්කෝ ගිහින් දෙකෙන් එකක් කතා කරමුකෝ.

එත් ඇත්තටම එයා මට ආදරෙයිද නැත්තන් මේකත් විහිලුවක්ද. හැමදාම වගේ මුන් මාව බයිට් එකටවත් අරන්ද දන්නේ නැ. ෂුවර් එකට එහෙම වෙන්න ඇති අම්මට කුකිව මතක නැති උනාට අක්කටයී තාත්තටයි මතක ඇති. අක්කනම් මේ වගේ දෙකට කොහොමත් කැමති වෙන්නේ නැ. හැබැයි එයත් මේකට කැමති වගේනේ හිටියේ................. ඒ කියන්නේ මේ අනිවාර්යෙන් විහුළුවක්. එත් අපේ අම්මලා ඔයවගේ එකකට උදව් කරයිද අනික කුකිගේ අම්මා මට කැමතිත් නැති එකේ මේවගේ දෙකට උදව් කරයි කියලා හිතන්න අමරුයිනේ නේ........................

එහෙනම් මොකද්ද දෙයියනේ මෙතන වෙන්නේ............. මොකක් හරි යටිකුට්ටු ගේමක් යනවා කියන එක ෂුවර්. කාගෙන්ද අහන්නේ? දැන් අර කුක්කා ඩෙට් එකකට යමු කිව්වනේ මුන් මොන ප්ලැන් කරලද දන්නේ නැ. රෙදිනතුව නාන්න වෙන සීන් එකක්නේ තියෙන්නේ. එක්කෝ ඉතින් හැමදාම ඉල්ලන් කාපු එකේ ඕකත් කාලා බලමු. රහයිද දන්නේ නැ............

පුතේ

පුතේ

ටේ

ටෙහියුන්

යා.......................... කිම් ටෙහියුන්

" බුදු අම්මෝ.......... මොකද අම්මේ කන උඩ කැ ගහන්නේ. මගේ කන හොදට ඇහෙනවා. කියන දෙයක් හිමිට කියන්න "

" අනේ මේ මන් දැන් කිපාරක් කතා කරාද. අහස පොලව අල්ලන්න වගේ මොනාද ඔච්චර කල්පනා කරන්නේ ආ........... අර ළමයා මොනාද කිව්වේ ඔච්චර කල්පනා කරන්න තරන් "

" අනේ මේ අම්මා ඌ මට මොකුත් කිව්වේ නැ. අනික් මන් මොකටද එයා කියපුව කල්පනා කරන්නේ. මන් මේ වෙන එකක් කල්පනා කරේ. එව්වා ඔයාට කිව්වා කියලා තේරෙන්නේ නැ අනේ "

" අනේ පලයන් පුතේ යන්න. උබට බැ මේ අම්මව තම්බන්න උබ කොච්චර කිව්වත් උබ ඔච්චර වෙලා හිතුවේ අර කොල්ලා ගන්නේ " අයියෝ මේ අම්මා එක්ක බැනේ. ලැජ්ජාවේ බැ දැන් කියනනැ ඒ එයා ගැන තමා හිතුවේ කියලා. ඕනනේ නැති දෙයක් නැ මෙයටත් ඉතින්.

You are just not friend to me Wo Geschichten leben. Entdecke jetzt