Chapter 3

141 33 3
                                    

කලින් එකේ notification ආවේ නැද්ද අනේ. එක කියවපු නැති අය එක කියවල එන්න.

______________________________________

ඇත්තටම මේක ගොඩක් ලස්සනයි. මන් හිතුවාටත් වැඩ හොදට මෙයාල එක හදලා. අගයන්න ඕනේ වැඩ ඉතින් මෙවා. ආයේ ඉතින් මේක තමා main branch එක විදිහට තියා ගන්න වෙන්නේ. එ හින්ද මම මේ building එක ටිකක් ලොකුවට හදන්න කිව්වේ. ඔක්කොම තට්ටු 60ක්‌ තියෙනවා.

Building එකනම් සුපිරි මේකේ වැඩ කරන අයත් එහෙමයී. මොළකාරයෝ ටිකක් ඉන්නවා හැමෝම ගොඩක් හොද පාටයි ඔක්කොලම හොදින් කතා කරනේ. එත් ඉතින් sure කරන්න බැනේ නේද එළියෙන් වෙසමුණක් දන් ඉන්න අය ඕන තරම් ඉන්නේ මෙතනත් ඇති ඉතින් වැඩිය අවුරුත් විශ්වාස කරන්න හොද නැ. දැන් ඉතින් ඔක්කොම හරි. මගේ sectary කෝ අනේ . කොහේ ගිහින්ද මේ මෙතන හිටියනේ දැන්. අනේ මන්ද මේ කෙල්ලොනම් මේ ඉන්නවා මේ නැ.

"කොහෙද මිස් ජියා දැන් මෙතන හිටියනේ"

"සර් එයා coffee එකක් ගෙන්න ගියා සර්ට"

" හ්ම්ම්ම් okay "

හ්ම්ම් ගෙදර තත්වේ මොකද දන්නේ නැ උදේ කාල අවෙත් නැ එයාල එක්ක තිබ්බ තරහට අපරාදේ මොන උනත් ඔව්වට කෑම පලි නැනේ නේද තරහවල් කැමවලින් යවන්න හොදනැ එක තමා මගේ මතේ නම් 😊🤤.

" excuse me sir, may I coming "

"Yes, coming"

" සර් මේ coffee එක. "

" ඕක ඔතනින් තියන්න ජියා "

"හරි සර් "

"අහ්හ් ජියා මට‍ අර චෙක් කරන්න තියෙන file ටික අරන් එන්න. අනික අද borad meeting එකක්‌ රෙඩි කරන්න "

" okay sir. දැන්ම රෙඩි කරන්නද meeting එක "

" හ්ම්ම්.... හා ජියා එක රෙඩි කරලා මට‍ කියන්න. ඔයාට දැන් යන්න පුළුවන් " හ්ම්ම්............ Coffee එකත් මාර රහයි. Meeting එක ඉවර උනාට පස්සේ file ටික බලාලා ඉවර කරනවා . හෙට එන්නේ වෙන්නෙත් නැනේ. එකනම් මතක් වෙද්දීත් එපා වෙනවා.

" excuse me sir මේ file ටික "

"අහ්හ් කෝ ගෙන්න ජියා...... ම්ම්ම් ජියා මම හෙට උදේට නැ දවල් වෙලා එන්නේ එහින්ද කිසි meeting එකක් දාන්න එපා හරිනේ "

You are just not friend to me Where stories live. Discover now