Chapter 6

121 26 3
                                    

"හරි තාත්තේ. ම්ම්ම් ජංකුක් අපි පිටිපස්සේ garden එකට යමුනේ. එන්නකෝ මගේ පස්සෙන්"

" හරි යමු ටේ "

" එන්න ජංකුක් අපි මෙතන බෙන්ච් එකෙන් ඉදගමු "

"මොකද්ද ටේ ඔයා කිව්වේ"

" ඈ " මන් මොන හරි කිව්වද වරෆි දෙයක්. නැනේ මන් කිව්වේ මෙතන ඉඩ ගමු කියලනේ එකේ වැරද්දක් නැනේ. ඇයි මෙයා මාව කන්න වගේ බලන්න ඉන්නේ. ඩොන් ගිහින්ද කොහේදෝ. හරිනේ උබ කලින් කරපුවට මේ මිනිහට තරහා නොගියොත් තමා පුදුමේ. අද එහෙනම් මට දත් නැතුව බත් කන්න වෙන සීන් එකක් තියෙන්නේ. උබ ඉවරයී පුතෝ.............

" තමුසෙට ඔහොම බලන් ඉන්න නෙමේ මම කිව්වේ. "

" හරි හරි ඉතින් ඩොන් ගන්නේ ඇයි? මන් කිව්වේ අපි මෙතනින් ඉදගමු කියලනේ වෙන මොකුත් කිව්වේ නැ මම "

" හරිම ශෝක් නේ කිම් ටෙහියුන්. හ්ම්ම්ම්ම් "

" ආ " අම්මට සිරි හරිනේ ඉතින් ඔයා කොරන්නේ තියෙන්නේ. පටන් ගැනමෙන්ම ෆේල් උබ. දැන්ද ගොනෝ උබ්ට් තේරෙන්නේ කලින් කතා කරේ මුගේ නාමෙන් කියලා. මන් කවද්ද දෙයියනේ මෙයට නාමෙන් කතා කරේ.

" ආආආ මේ කුකී සොරි අනේ. දැන් ඉතින් හිටන් හිටිය ඇතිනේ ඇවිත් ඉද ගන්නකො"

" ඉදගන්න ඉදෙගෙන අපි මොන කතා කරන්නද. අපිට කතා කරන්න දෙයක් ඇති කියලා මටනම් හිතෙන්නේ නැ. "

" ඇයි අනේ කොච්චර ඒවා තියෙනවද අවුරුදු දෙකක ඒවා තියෙනවනේ අපිට කතා කරන්න. "

" අවුරුදු දෙකක් අහ්හ්හග්ග්ග්ග්ග්.

හරි ඔක්කොටම කලින් මන් අහන එව්වට උත්තර දීලා හිටපන් උබ "

" හරි හරි ඉතින් කේන්ති ගන්නේ නැතුව අහන්නකො "

" කේන්ති ගන්නේ නැතුව අහ්හ්හග්ග්ග්ග්, මන් කේන්ති අරන් නැ.

හරි මට කියනවා උබට මාව වටින්නේ නැද්ද ආ. මන් දන්නවා කලින් මගේ අතින් වැරදි උනා උබ එව්වට අවුරුදු ගානක් විදෙව්වා, තාමත් විදවනවා කියලත් මන් දන්නවා උබෙන් කොච්චර ඇහුවට උබ එව්වා මට‍ කියන්නෙත් නැනේ නේ. එත් ඇයි මාව දාල ගියේ කියනවකො."

" කුකී මන් මේ........... "

" නවත්තාපන් අද මන් කතා කරන්නේ. උබ............. උබ අයිශ්.... ඔයා අඩන එක නවත්තාපන්. " අනේ ඉතින් මම හිතලා අඩන්නේ නැනේ ඇඩෙනවා කියලා මන් මොන කරන්නද.......

" අවුරුදු දෙකක් ටේ අවුරුදු දෙකක් උබට පොඩ්ඩක් වත් හිතුනේ නැද්ද මන් හොදින් ඉන්නවද කියලා හොයල බලන්න. එක මැසේජ් එක්ක අඩුම call එකක්වත් ගන්න උබට හිතුනේ නැද්ද. උබ දන්නවා මන් ගැන හොයන්න කවුරුත් නැ කියලා. හෙව්වනම් හෙව්වේ ඒ උබ විතරනේ. උබත් නැති උනාම මට කොහොම තියෙයිද කියලා හිතුනේ නැද්ද?

උබ හිතුවනම් උබ airport එකට ගිහින් යන්න ඔන්න මෙන්න තියෙද්දී මැසේජ් දාල එක කිව්වම හරි කියලද. මන් දන්නවා උබ ඕක මට කිව්වනම් මන් උබට යන්න දෙන්නේ නැ කියලා. උබව මම කොහොම හරි නවත්ත ගයි කියලද නොකියම ගියේ. ඒ ගියත් උබට ඇයි බැරි උනේ මට‍ කතා කරන්න. මන් අවුරුදු දෙකක් බලන් හිටිය උබ අදවත් කතා කරයි කියලා. එත් නැ උබ කවදාවත් මට‍ කතා කරේ නැ. උබට ඒ තරංවත් මාව මතක් උනේ නැද්ද කියන්නකෝ අහ්හ්හ්හ්? "

" අනේ මට සමාවෙන්න දෙයියනේ............ උබට රිද්දන්න හිතාගෙන මන් මො...... මොකුත් කරේ නැ. මට...... මට ඕන උනේ.... නේ හැමදේකින්ම ඇත් වෙන්න මට..................... මට සමාවෙන්න කුකී"

______________________________________

සොරි හොදේ ටිකක් පරක්කු උනානේ. ඊලග එක මන් ටිකක් දිගට දෙන්නම්.

Vote, comment කරන් යන්ඩෝ

By - Kimayuu7
2024/02/26

You are just not friend to me Where stories live. Discover now