Chapter 18

84 13 5
                                    

මන් දැන් නැ මන් මේ කරන්න යන්න හරි දෙයක්ද කියලා........ එත් මට‍ වෙන කරන්න දෙයක් නැ කුකිව අපේ පන්තියේම තියාගන්න. එයා මේවා හදිස්සියෙවත් දැන ගත්තොත් මොන කරයිද? එයා මාව තේරුම් ගයි නේ... බයත් හිතෙනවා......... අප්පා.....

කුකී පන්තිය මරු කර ගන්න ඕනේ හින්ද සබ්ජෙක්ට් එක මරු කරනවා කියලා ටීචර්ස්ලට කියලාත් ඉවරයි. මේකෙන් පස්සේ මොන වෙයිද ටීචර්ස්ල මන් ගැන මොන හිතයිද කියලා ප්‍රශ්න ගොඩක් මේ වෙලාවේ හිතේ කැරකුණත්... කුකී වෙනුවෙන් කරන්න පුළුවන් එකමදේ මේක කියලා හිතුන හින්දයි මේ වගේ තීරණයක් ගත්තේ. වෙන මොකුත් නෙමේ අනේ ටීචර් එක්ක කතා කරන්න යන්නේ මේක ගැන. මන් දැන් ඉන්නේ එයා ලග එයා කිව්වේ ටීචර් ලග හරිද?

" Excuse me teacher "

" ඕ ටෙහියුන් පුතා, පුතා මොකද මෙතන දැන් මොනාද තියෙන්නේ "

" දැන්නම් ඉන්ග්ලිෂ් තියෙන්නේ ටීචර්, මන් මේ කොමස් ඉවර වෙලා පන්තියට යනගමන් ටීචර්ව හම්බ වෙන්න ආවේ "

"කියන්න මොනාද කියන්න තියෙන්නේ?"

"මේකයි ටීචර්, ටීචර් දන්නවනේ අපේ ජන්කුකගෙයි ජිමින්ගේ අතර දෙයක් තියෙනවා කියලා. එක ඉතින් හැමෝම දාන්න එකනේ "

" ඔව් ඉතින් "

"ඉතින් ටීචර්, ජංකුක් ඇවිත් කියන්න ඇතිනේ එයට සබ්ජෙක්ට් එක මරු කරන්න ඕනේ කියලා. එයා ඕක මරු කරන්න යන්නේ අමාරු හින්ද නෙමේ හෝම් සයන්ස් වලට මරු උනාම පන්තිය මරු කර ගන්න පුළුවන් හින්ද. එතකොට එයාටයී ජිමිනටයී එකට ඉන්න පුළුවන් නේ "

"මටත් හිතුන ඕක "

" ජංකුක් ඕකට ගියා කියලා ඉගන ගන්නේ නැ ටීචර්. දැන් ඉන්න විදිහවත් ඉන්නේ නැති වෙයී. එකයි මන් මේක කිව්වේ ටීචර්ට. ටීචර්ට පුළුවන් දෙයක් කරන්නකෝ "

" හරි මන් බලන්නම් කෝ, ඔයා දැන් යන්න පන්තියට "

" හරි ටීචර්, තැන්ක් යු " දැන් එකත් හරි. එයා මොන හරි කරයි නේ. එත් එයා මොනාද දැන් නැ හිතුවේ මන් ගැන. අපි ඒවා පස්සට බලමුනේ.

( ළමයි, මන් මෙතන පන්ති මරු කරන එක ගැන ලියාපු එක ඔයාලට තේරුනාද දන්නේ නැ. ඕලවෙල් කරනකොට සබ්ජෙක්ට් තොර ගන්න ඕනනේ එකේ ගෘප් 3 එකේ තියෙම සබ්ජෙක්ට් කරන විදිහට තාම පන්ති බෙදල තියෙන්නේ. එකියන්නේ 10A එකේ ඉන්නේ මීඩියා කරන අය, එතකොට 10B එකේ හෝම් සයන්ස් වගේම හෙල්ත් කරන අය, 10C එකේ හෙල්ත් එක්කම ඇග්‍රී කරන අය ඉන්නේ. සබ්ජෙක්ට් එක මරු කරොත් පන්ති මරු කරන්න වෙනවා හරිද? ඒ විදිහට ලිව්වේ මම. මම ඔයා ටිකනම් ගත්තේ අපේ ඉස්කෝලේ පන්ති හදන්නේ ඔහොම හින්ද. මන් ඉතින් ලේසියට එකම දැම්මේ. අහ්හ්හ්හ් ආයේ මේකේ පන්ති හතරක් තියෙනවා අන්තිම පන්තිය 10D එකේ ටැමිල් කට්ටිය තාම ඉන්නේ. මන් සම්පුර්නෙන් මේවා ගත්තේ මන් ගියපු ඉස්කෝලෙන් හරිද 😁 )





















You are just not friend to me Where stories live. Discover now