Chapter 16

55 18 9
                                    

" කිම්............ කිම් ඔහ්හ් ටෙහියුන් පුතේ තාත්තා කෝ ඔයාලගේ "

" තාත්ති ඉන්නවා චෝයි ආන්ටි. ඉන්න මම කතා කරන්නම්.
.
.
.
.
තාත්ති.............. මෙන්න චෝයි ආන්ටි ඇවිල්ලා.......... "

" අහ්හ් ඉන්න මම එනවා "

" එන්න ඉදගන්න ආන්ටි. තාත්ති එයි දැන් "

" හරි පුතේ " යැයි යැයි තාම

" ඔහ්හ්හ්හ්හ්හ් ඔයා මොකෝ මෙහෙ"

"අනේ කිම් මේකනේ මට‍ පොඩි උදව්වක් ඕනේ. පොඩ්ඩක් අපේ ගෙදර යන්න එන්නකෝ "

" අහ්හ් හරි අපි යමු "

" මල්ලි මොකද අර ගැනී ඇවිත් කිව්වේ "

" මන්ද අනේ. මොකද්දෝ වැඩකට කියලා එක්කන් ගියේ"

" හ්ම්ම් හ‍රි හ‍රි. දැන් ගිහින් කාලා ඉස්කෝලේ වැඩ ටික කරන්න" කන්නනම් පුළුවන් හාලෝ වැඩ කරන්නනම් බැ ඔන්න.

තාත්ති නටන විකාරෙයි. කුකි චිම් කතා නොකර ඉන්නේ ඇයි කියලා හිත හිතා කෑමත් කාලා කාමරේට ආවේ අදවත් ටිකක් නිදා ගන්න.

හැබැයි චිමුයි කුකී කතා නොකර ඉන්න එකත් හොදයි කියලත් හිතෙනවා. ඒ දෙන්නගේ ඔයා හුටපටේ දැන ගත්ත දවසේ ඉදල මට‍ කිසි හොදක් දැනුනේ නෑ. එයාල දෙන්නම් මගේ යාලුවෝ තාම එත්............... චිම්ට කෙසේවෙතත් ඕක කුකිටනම් එච්චර හොද දෙයක් නෙමේ කියලමයී හිතෙන්නේ මට‍. මන් මුල් දවස් වල ගොඩක් කිව්වා කුකිට ඕක හරියන එකක් නෙමේ කියලා. ඒ හැමවෙලේම එයා මට බැනපු එකම තාම කරේ. එයාලට හොදයිනම් මට‍ මොකද නේද?

මන් නිකන් බැනුම් අහා අහා ඉන්න ඕනේ නැනේ. මන් වැරද්දක් කරලා නැත්තන් ඇයි මන් බැනුම් අහන්නේ. ඔයවගේ විකාර දේවල් හිත හිත ඉන්නකොට මට වෙනද වගේ නැතුව ගොඩක් කලින් නින්ද ගියා....

Next day...........

( දත කට මැදලා, අබුන් එහෙම කාලා හොදේ ඇවිත් ඉන්නේ. ආයේ ඒ ටික ලියන්න බැ අනේ 😁. ඕනෙත් නැනේ නේ. )

" හොබෝ මොකද බන් ජිරාෆ් වගේ බෙල්ල දික් කර කර බලන්නේ "

" අද ජැකීය එනවා කිව්වා බන් එකයි "

" එයාට දැන් හොදයිද බන්. මට‍ දැනගන්නවත් ෆෝන් එකක්වත් නැනේ. අපේ අක්කා කොහොමත් එයාගේ එක දෙන්නේ නැනේ "

You are just not friend to me Where stories live. Discover now