Chapter 11

61 17 4
                                    

" මේ තග්ගාල කපන්කො බන්. මන් කාලත් ඉවරයී "

" අහ්හ්හ් හරි හරි කාලා ඉවරයී. හිටපන් පොඩ්ඩක් වතුර ටිකක් බොනකන්.

හරි යන් " මුට පුදුම හදිස්සියක්‌ තියෙන්නේ චිමව බලන්න කනකන් හිටියේ නැනේ. හැබැයි ඉතින් මට‍ ඕක අලුත් දේකුත් නෙමේ නේ හැමදාම ඔහොම තමයි. මන් ඉතින කාලා ඉවර නැත්තන් මේ නහර කාරය මාව දාල යයි කියලා නොකම දුවනවා ඉතින්. මුට ඉතින් ඔව්වා ගානක් නැනේ.

" උබලා කාලා ඉවරද? "

" ආආ ජංකුක්‌ ඔයාලා ආවද? අපිනම් කාලා ඉවරයි. යමුද ඉස්කෝලේ වටේ රවුමක් දාන්න "

" හා හා යන් තාත්තා මට සල්ලිත් දුන්න canteen එකෙන් මොන හරි ගමු "

" හා හා යමු. වෙනද වගේම ලෙමනෙට් බොමු නේ "

" අපි ඉතින් හැමදාම බිව්වේ එකනේ. යන් ඉතින් "





" ටේ ආන්කෝ අපි ඔක්කොටම ගෙන්න "

" අනේ මා බැ ඕක අස්සේ රිංගන්න "

" අනේ ටේ. උබ කෙට්ටු හින්ද උබ්ට් රිංගල ඉක්මනට ඕක ගන්න පුළුවන් ගිහින් අරන් වරෙන්කො "

" උබලා කියයි මන් එපැයි රිංගන්න "

" මේ ටේ ච්ම් කියන එකේ ඕක අරන් වරෙන්කො "

" අයිශ් හරි හරි ගේන්නම් " ඇත්තමයි ජංකුක් ඔයා මගේ හොදම යාළුවා කියලා හිතන් හිටියේ නැත්තන් මම නම් යන්නේ ඕක අස්සට රිංගන්න. අනේ අම්මපා මට‍ දැන් නම් හිතෙනවා ටිකක් මහත් වෙන්න. කොහෙද ඉතින් කෑවට මහත් වෙන්නෙත් නැනේ.

" ආන් ගේනවා "

" අනේ උබනම් මාර හොදයි බන් "

" අනේ නිකන් බටර් ගන්නේ නැතුව හිටපන් හොබී.

මේ ඔයාලට මොකුත් මතක නැද්ද මන් අහන්නේ අද දවස ගැන එහෙම "

" නැ ඇයි අද මොන හරි තියෙනවද "

" අහ්හ්හ්හ් නැ නැ මට නිකන් අද මොන හරි තියෙනවා තියෙනවා වගේ හිතුන එකයි ඇහුවේ. මට අමතක වෙලාද කියලා බලන්න "

" මටනම් මතක නැ. චිම් හොබී ඔයාලට මොනාහරි මතකද? "

" නැනේ කුක් "

You are just not friend to me Where stories live. Discover now