Chapter 17

47 13 1
                                    

අදත් වෙනද වගේම මම උදෙන්ම ඉස්කෝලේ අවා. මට‍ අද හරිනම් ප්‍රැක්ටිස් තියෙන දවසක් එත් අවාසනාවන්ත විදිහට මට‍ බාස්කට්බෝල් නවත්තන්න උනා අපේ තාත්ති හින්ද.

මන් උදේ ආපු ගමන් ජැකී, හොබී එක්ක කතා කර කර ඉන්නකොට කුකී අවා. එයට චිම් එනකන් පල්ලෙහා ඉන්න ඕනේ කිව්වා හින්ද අපි කතා කර කර ඉන්නකොට හරියටම විනාඩි පහලවකට පස්සේ චිම් අවා. එතනින් පස්සෙනම් කුකිට අපි තුන් දෙනව මතක නැ ඉතින් චිම්ට බැග් එක තියන්න ඕන හින්ද පන්තියට ආවත් හොබායි ජැකී ආපු ගමන් බත් එකක් දිග අරගෙන කන්න ගත්ත. උන් විතරක් නෙමේ අපිත් කෑවා ඉතින්............

බෙල් එක ගැහුවට පස්සේ මයි කුකී දෙන්නම පන්තියට අවා...

" මේ ටේ අහනවකෝ "

" කියනවකො ඉතින් "

" උබට මතකද ලගදි සබ්ජෙක්ට් එකක් මරු කරලා B ක්ලාස් එකේ ඉදන් මේකට අවා එකෙක් "

" ඔව් ඉතින්, ඌ හෝම් සයන්ස් කරලා එක අමරුයිනේ කියලා මීඩියා වලට මරු උනා හින්දනේ අපේ පන්තියට ආවේ "

" එක තාම බන්. මන් ඇග්‍රී වලින් අයින් වෙලා හෝම් සයන්ස් වලට යන්න කියලා බැලුවේ. ඇග්‍රී අමරුයිනේ බන් "

" අනේ උට්ටක් කියවන්න එපා බන්. උබ හෝම් සයන්ස් කරන්න යන්නේ එක කරන්න ගත්තොත් චිම්ගේ ක්ලාස් එකට වැටෙන හින්දනේ "

" හී හී හී........ අන්න උබට තේරුණා. මන් ටීචර්ස්ලට කියලා මරු වෙනවා "

" ඕකට අම්මා එන්න ඕනෙලු නේ බන්. උබේ අම්මනම් එන්නේ නැ. අනික චිම්ගේ ක්ලාස් එක කියලා දැනගත්තොත් කොහොමත් උබව ඕකට දන්නේ නැ "

" බලමුකෝ ටීචර්ස්ලත් එක්ක කතා කරලා "

" උබ අහල බලන්න ඉතින් " මු නම් අනේ මන්ද තියෙන ප්‍රශ්න තව වැඩි කර ගන්න තාම ඉතින් ඔයා. කුකී ඔයා ක්ලාස් එකට ගියොත් හොදවයින් එකෙන් කෙලව ගන්නවා. Ol එකත් කෙලවාගෙන තාම මුනම් පස්සේ බලන්නේ. චිම්ට ඉතින් කොහොමත් ලකුණු නැනේ. මෙයට තියෙන ලකුණුත් නැති කරගන්න හදන්නේ ඔය.

මට‍ ඔයා දේවල් කියපු ගමන් කුකී ගියේ අපේ ක්ලාස් ටීචර්ව හොයාගෙන. එයාට මෙයා ඔක්කොම කියලා කොහොමත් ඕකට දවස දෙකක් තුනක් යැයි. එත්................ මටනම් හිතෙන්නේ මෙයා ඕකට නොයා හිටියනම් හොදයි කියලා. මන් කියන එකක් කොහොමත් අහන්නේ නැනේ. ඔයා ක්ලාස් එකට ගියා කියලා මෙයට වෙන හොදක් නැ. තියෙන එකත් නැති වෙනවා මිසක්. මේක නවත්තන්න ක්‍රමයක් තිබ්බනම්................... කුකිට කිව්වට වැඩක් නැනේ ක්ලාස් ටීචර්ට කිව්වනම් හරි. ඔව් ඔව් එයාට විතරයී මේක නවත්තන්න පුළුවන්.එත්............ මේක කරොත් මට මොනවා වෙයිද? මට‍ කොහොමත් හොදක් වෙන්නේ නැ. එත්........... ඔන්න ඔහේ කියලා දාමු නේ...... මොන උනත් කමක් නැ එයාලට හොදක් වෙනවනම් හ්ම්ම්ම්......

______________________________________

මට‍ ලිය ගන්න වෙලාවක් නැ අනේ. එකයි පොඩි කොටසක් දුන්නේ.

ලොකු කොටසකින් ආයේ හම්බ වෙමුකෝ......

By - KimAyuu7

2024/05/03

You are just not friend to me Unde poveștirile trăiesc. Descoperă acum