Chapter 5

133 29 7
                                    

"මොකක් ජංකුක් කියලද කිව්වේ " ජංකුක්ගේ නම ඇහෙද්දී මගේ ඔලුව ඉබේම ඉස්සුනා.

ඔව් ඒ එයාම තමා. ආයේ කවදාවත් හම්බ වෙන්න එපා කියලා මන් ප්‍රර්ථනා කරපු කෙනා. අයෙත් මගේ ජීවිතේට ඇවිත්. දැන් මන් මොකද්ද කරන්න ඕනේ.

එයා ලස්සනයි. නැ නැ ලස්සනයි නෙමේ හැන්ඩ්සම් ගොඩක් හැන්ඩ්සම්.අවුරුදු දෙකකට කලින් මන් දැක්ක ජංකුක් නෙමේ මේ ඉන්නේ. එයා ගොඩක් වෙනස් වෙලා.

( මේ විදිහට හිතා ගන්න හරිද )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මේ විදිහට හිතා ගන්න හරිද )

" හ්ම්ම්.... ජංකුක් පුතා. ඔයා මොකද අපේ පුතා ගැන හිතන්නේ."

" පුතා
.
.
.
.
පුතාආආආආආආආආඅ "

" ආව් අම්මා මගේ කන මොකද කැ ගහන්නේ "

" හොද සිහියෙන් හිටියනම් මන් කෑගහන්න ඕනේ නැනේ "

" හරි හරි ඉතින් " අයියෝ මේ අම්මයි පුතයි දෙන්නම එකයි.

" ඇයි දැන් කතා කරේ " ඊඊඊඊ එක අහපු කතා විතරක්. මේක වෙනස් වෙලා නැ පොඩ්ඩක්වත්. පෙනුමෙන් විතරද කොහේදෝ වෙනස් වෙලා ඉන්නේ. මු නම් කවද හැදෙයිද දන්නේ නැ. ඔව්වා හිතන්න එපා ටේ ඔව්වා මේ ආත්මෙට වෙන දේවල් නෙමේ.

" මන් නෙමේ කතා කරේ මිස්ටර් කිම් තමා කතා කරේ. "

" ඕ ඕ ඕ සොරි අන්කල්. අන්කල් මොකද්ද කිව්වේ. "

" මන් ඇහුවේ පුතා අපේ කොල්ලට කැමතිද කියලා " ඔහොම බලන්න එපා අප්පා මම කැමති නැ එයා ඒ බලන විදිහට. තාත්තා එහෙම එකක් අහපු ගමන් එයා මන් දිහා බැලුව.

" ඔව් තාත්තේ මන් නම් කැමති " මොකක් නැ වෙන්න බැ. එයා........ එයා කිව්වේ කැමති කියලා නේ. එකත් මන් දිහා බලාගෙනමයී කිව්වේ එක. වෙන්න බැ ගෙදරින් බලා කරාද දන්නේ නැ. එත් මෙයා නාහෙට අහන්නේ නැති කෙනෙක් නේ. අනික මෙයාගේ අම්මා මට පොඩ්ඩක්වත් කැමතිත් නැ, ඇයි මෙයා හා කිව්වේ කමක් නැ උබ බැ කියපන් ටෙයියෝ. මෙතන මොකක් හරි පුරශ්නයක් තියෙනවා. අපි හොයාගමු එක.

" හරි එහෙනම්. මේකට ඔයාලගෙත් කිසි අකමැත්තක් නැනේ. අපෙත් එහෙම දෙයක් නැ. අපි මේක එහෙනම් හොද විදිහට කර ගමුනේ. " මොකක් පිස්සු හැදීගෙන එනවද කොහේදෝ මෙයාලට. කොල්ලෙක් නේ කියපන් ඉක්මනට බැ කියලා. හරි අපි කියමු. හොද හුස්මක් අරන් 1 2 3 කියලා අපි කියමු.
( හුස්මක් ගත්ත කියලා හිතා ගන්න හොදේ ) 1 2 3 let's go.

" තාත්තේ එත් මන් කැ... "

" මොකද්ද ඔයා දැන් කියන්න යන්නේ "

" නැ... නැ මන් කියන්න ගියේ මන් ජංකුක් එක්ක ටිකක් තනියම කතා කරන්නම් කියලා. එකත් ටිකක් හොදයිනේ නේද? " අම්මෝ මදැයි පුරුෂ ශක්තිය දාල කියන්න ගියා තාත්තා බලපු විදිහට ශක්තිය කොහෙන් ගියාද දන්නේ නැ.

" ඔව් ඔව් පුතා කියන එකත් ඇත්ත. " ඇති යන්නතන් අම්මටවත් එහෙම කිව්වා. අනේ ඒ උනාට ජන්කුක්ගේ අම්මයි තාත්තයි මන් මෙතෙන්ට ආපු වෙලාවේ ඉදන් මොකුත් කතා කරෙත් නැ මට රව රව ඉන්නේ මන් වැරද්දක්නම් කරේ නැනේ දැන්.

" හරි එහෙනම්. මයි ටෙයි කතා කරලා එන්නම්."

" හරි එහෙනම්, පුතා ජංකුක් පුතාවත් එක්කගෙන යන්නකෝ. "

" හරි තාත්තේ. ම්ම්ම් ජංකුක් අපි පිටිපස්සේ garden එකට යමුනේ. එන්නකෝ මගේ පස්සෙන් "

______________________________________

ඔන්න මම ආවෝ. කතාව හොදයිද අනේ. මට නිකන් අවුල් අවුල් වගේ. මට හිතෙන විදිහද මන්ද.

Vote, comment දන් ගියා කියලා මම තරහා වෙන්නේ නැ හරිද.

පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේක share කරලා උදව්වක් කරන්නකෝ.

පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේක share කරලා උදව්වක් කරන්නකෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

By - KimAyuuu07

2024/02/16

You are just not friend to me Where stories live. Discover now