Chapter 13

64 18 6
                                    

ආර්ට් පීරියඩ් එක ඉවර උනාට පස්සේ අපි ඔක්කොම පන්ති වලට ආවේ දැන් ඉන්ටවල් හින්ද.

අපි හතරදෙන කැමත් කෑවට පස්සේ අදත් පුරුදු විදිහට කැන්ටින් එකට යන්න කතා උනා.

" දැන් කා ගාවද සල්ලි තියෙන්නේ? "

" අනේ මන් ලගනම් නැ. දන්නවනේ අපේ තාත්ති සල්ලි දෙන්නේ නැ කියලා "

" මන් ලග තියෙනවා අපි එකට ගමු. "

" හා කුක් "

" ඒ පොඩ්ඩක් ඉන්න මේ ලෙස් එක ගැල උනා ගැටගහනකන්.

හරි යන් " කෝ යකෝ මුන් ටික මේ ලෙස් එක ගැට ගහනකන් ඉන්න බැරි උනානේ මුන්ට. කොහොමත් කැන්ටින් එකටනේ යන්නේ එහෙට ගියානම් හරි.......

එත් මන් යන්නම ඕනෙද එයාල මාව මෙතන දාල ගියේ එන්න එපා කියලද?මන් කොහොමත් අනිත් අයට වදයක්නෙ එයාලටත් එහෙම වෙන්න ඇති එකනේ හිටියේ නැත්තේ. අනික් මන් ල් සල්ලිත් නෑ ඔයා ගියාට කියලා මොකුත් ගන්න හැමදාම කුකිගෙ සල්ලි වලින් කන්න බැනේ නේද? අනේ ඔව්වා ඕනේ නැ පන්තියට ගියානම් හරි එයාලට වද දෙන්නේ නැතුව.......

පන්තිය ලගට ආවට කුකී නැතිව ඇතුලට යන්න හිතෙන්නෙත් නැ එලියට වෙලා හිටියනම් හරි.

" ටේ උබ මොකද මෙතන කරන්නේ. කුක් එක්ක ගියේ නැද්ද? වෙනදට යනවනේ "

"නැ සොහා. මට‍ යන්න බැ කියලා හිතුන ඒ හින්ද හිටිය ඉතින් "

" මන් දැක්කනේ ඔයා එයා එක්ක යනවා "

" ඔව් මන් ගියා ටික දුරක් යද්දී බැ කියලා හිතුන හින්ද අවා ඉතින් "

" අපි යනවා අරහෙට. උබ එනවද? "

" අනේ බැ බන් උබලා ගිහින් එන්න "

" හා හා " එයාල එක්ක ගිහින් එයාලටත් වද දෙන්න බැනේ. මන් මගේ පාඩුවේ හිටියනම් හරි.

" මොකෙක් හරි ඉන්නවද මැත්ස් හොම්වක් කරපු. මන් කරේ නැ අනේ " මැත්ස් හොම්වර්ක් දුන්නද? අම්මටසිරි මට මතක නැනේ. අයියෝ මත් කරලා නැතුව ඇති ආයේ පනිෂ් වෙන්න බැ මට‍.

කෝ යකෝ පොත මගේ දාල ඇවිල්ල නැනේ.......... ආආආආආආ තියෙනවා. හම්මෝ ඇති යන්තම් එක කරලා මම. නැත්තන් ආයේ හිටන් ඉන්න වෙයි.

You are just not friend to me Where stories live. Discover now