Chapter 9

90 22 2
                                    

" එහෙනම් මීස්ටර් කිම් අපි ගිහින් එන්නම්කෝ "

" දැන් නම් මිස්ටර් කැලි ඕනේ නැ. ලගදීම අපි එක පවුලක්නේ "

" එකනම් ඇත්ත "

" හ‍රි එහෙනම් අපි ගිහින් එන්නම්. පස්සේ දවසක ආයේ හම්බ වෙමුකෝ"

" හරි පරිස්සමින් යන්න" ඕ මෙයාල යන්න යන්නේ දැන් නම් හවස් වෙලා office යන්නම් කියලා හිතන් හිටියට එකත් බැරි උනානේ. දැන් යන්න බැ කොහොමත් හෙටම යනවා මන්.

" එහෙනම් ටේ අපි අනිද්දට හම්බ වෙමු"

" හා හා කුකී. පරිස්සමින් යන්න "

" හ්ම්ම්. ඔයත් පරිස්සමින් ඉන්න "

" ගෙදර ඉන්න ටිකකට මාව කවුරුත් උස්සන් යන්නේ නැ. අනික මම් බබෙක් නෙමේනේ හැමදිස්සෙම ඔහොම කියන්නේ "

" ඒ උනාට උබ මට‍ බබෙක් තමානේ baby. උබව උස්සන් ගියත් අපිට කියක් හරි දීලා උබව තියලායයි එකනම් ෂුවර්"

" අයිශ් ඔයානම්. ඔයත් එක්ක බැ අනේ"

" දැන් නම් බැ ඒ උබට පස්සෙනම් පුළුවන් "

" ඈ මොකද්ද? "

" පස්සේ තේරෙයි මන් යනවා. බායි baby "

" හ්ම්ම්. බායි හියුන් " මොකද්ද ඒ පස්සේ පුළුවන් කිව්වේ.........

අයිශ් මේ ගොනා නම්. ෂික් මොන කියනවද මන්. හිතේ ඇති ඔව්වා කරන්න. මන් බලන් ඉදිනේ එතකන්. දැන් නැ මේ ටෙයියාගේ හැටි.

" පුතා ඒ ළමයා ගිහින් දැන් ගොඩක් වෙලා. දැන් වත් ගෙට එන්න"

" එනෝ " ආආ මේ අම්මා එක්ක බැනේ අප්පා. ඔක්කොම එකයී.

" ඔයා දැන් office එකට යනවද? "

" දැන් වෙලා නැනේ හෙටම යනවා. ඇද වැඩත් එක්ක තියෙන හින්ද හෙට වඩා වැඩි වෙයී. අම්මා මන් යනවා රූම් එකට. මන් රැට කන්නේ නැ. ඔන්න දැන්ම කිව්වා "

" හා හා. ඇයි දැන් රැට කන්නේ නැත්තේ "

" කන්න බැ අනේ එකයි. මන් ගියා "

Call ........Jiya.

Hello jiya

Hello sir අනේ sorry මේ වෙලාවේ කරදර කර නම්.

නැ නැ ජියා කියන්න.

Sir අද ආවේ නැනේ තිබ්බ meeting ටික මන් කල් දැම්ම. අනික සර් අලුත් ඇදුම් වල ඩිසයින් ටික රෙඩි ඒටික මන් සර්ට මේල් කරන්නම් සර්ට බලල දැන් කියන්න පුලුවන්නම් මට පුල්ය්වන් ඉතුරු වඩා ටික කරන්න.

හරි ජියා එහෙනම් මට ඒ ටික මේල් කරන්නකෝ.

ආ මේ මට චෙක් කරන්න ෆයිල් ගොඩක් තියෙනවද

හරි ද්‍ර මන් ඉක්මනට එවන්නම්. ෆයිල්නම් සාමාන්යෙන් ටිකක් තියෙනවා. හෙට ඒවත් එක්කනම් ගොඩක් වෙයී. අනික හෙට සර්ට අලුතෙන් ආපු බඩු ටිකත් බලන්න තියෙනවා. තව meeting ටිකක් තියෙනවා හෙට සර්ට කරන්න.

හරි ජියා තැනක් යු ඔය ටික කිව්වට.

හ‍රි සර්. ගූඩ් ඩේ සර්.

End the call.

හෙටනම් හුස්මකත් ගන්න වෙලාවක් නැති වෙයි වගේ................. වොෂ් එකක් දාල ටිකක් නිදා ගත්තනම් හරි.












Time skip

හම්මෝ අපි ටිකක් නිදා ගමු. ( එන්න අපි ඔක්කොම දොයියමු. )

ෂික් නින්ද යන්නෙත් නැ. දැන් මොකෝ කරන්නේ. හ්ම්ම් වෙනදට කරපු එකම තමා හොද මනෝපාරක් ගැහුවනම් හරි. මොනාද දැන් අපි හිතන්නෙඑඑඑඑඑඑ. ම්ම්ම්ම්ම්ම්ම්ම් ජංකුක් එයා ගැන හිතමු. හරි දැන් එයා ගැන මොනාද හිතන්නේ මම............... එයා ගැනද හිතන්න නැත්තේ ටෙයියෝ.

ඇත්තටම කුකී මට‍ ආදරේ ඇද්ද. අනේ මන්ද ඔලුවත් නිකන් මොන්ගල් වෙනවා ඔව්වා හිතද්දී.

මේකත් නිකන් අපි හොදම යාලුවෝ උනා වගේ කියලා ඇයි මට හිතෙන්නේ. ආ ඔයාලා දන්නේ නැනේ අපි හොදම යාලුවෝ උනා විදිහ. එන්නකෝ ඔයාලට කතාව කියන්න.

Flashback.....

______________________________________

Flashback එකෙන් හම්බ වෙමු අපි......... මෙතනින් පස්සේ තමා ඉතින් කතාව යන්නේ. Vote, comment කරන් යන්ඩෝ...

By - KimAyuu7
2024/03/21







You are just not friend to me Where stories live. Discover now