💙 තම රාජධානිය වෙනුවෙන් පණ වුවද පිදිය හැකි සීතල හදවතක් හිමි කුමරෙක්..... ❤ තම ආදරණීයන් වෙනුවෙන් සියල්ල කැප කළ හැකි උණුසුම් හදවතක් හිමි තරුණයෙක්..... ලා...න්... චා....න්... මාව අල්ලාගන්න මට මේකිට පහර දීමට අවශ්‍ය යි❤ වෙයි යින් මදක් සන්සුන් වන්න අහෝ මගේ යෞවන කාලේ පියතුමනි ඇයි ඔබ මගේ නිදහස් දිවියට දෙඹර වදයක් සරණ කර දුන්නේ💙 ලා...න්...වං...ජී.... කුමක්ද ඔබ පැවසුවේ❤ ආ..හ්.. වෙයි යින් මා එවැන්නක් නොවේ අදහස් කරේ ආ..ව්... අහෝ මගේ කොණ්ද වෙයි යින් ඔය අසිපත් මිටෙන් පහර දෙන විට රිදුම් දෙන්නවා💙 එසේද ඔය රිදුම් අඩු වන්නට ඔබට හැකියි මාසයක් බිම සැතපීමට ❤ නමුත් වෙ..💙 නමුත් නොවේ මම දෙඹර වදයක්නේ නුඹට බිය නැතිද ඒ දෙඹර වදය සමඟ සැතපීලා දෙඹරුන් අනීවී යැයි❤ ආ .. ඒ පිළිබඳව වද විය යුතු නැත දැනටමත් ඇන අවසන්නේ... දෙඹරු නොවේ මම 💙 ලා...න්...වං...ජී.....................❤ 𝓿𝓲𝓼𝓱𝓲𝓿𝓲𝓼𝓱𝓲✍