~ 🍀 Prologue 🍀~

2K 198 43
                                    


ජීවිතේ සමහර දේවල් තියෙනවා කලින් සිදු වුණා කියලා හිතට දැනෙන.
අතීතය අතීතයම විතරක් නොවි වර්තමානයේම කොටසක්
වුණොත්...?
හමුවෙන වෙන්වෙන අපේ මේ හැම බැඳීමක්ම ඇති වෙන්නේ
හේතුවකට..
එ හමුවීම් අහම්බයක් වුණත්.. ඉරණම වුණත්...
හේතු , දෛවයන් අතරේ ගලායන අපේ ජීවිතේ ලස්සන වැඩි
වෙන්නේ ආදරය එකතු වුණාම..
ඒත් ආදරයත් එක්ක ඒකේ ප්‍රතිවිරුද්ධ දෙයත් ආවොත්.....

                                Until The Sun Rises
                                       🌥️🌹🔥🍃

Romance
Horror
Funny
Sad









හායී ලමායී....ආයේ ලියන්නේ 2022න් පස්සේ කියලා හිතන් හිටියට එහෙම ඉන්න බෑ වගේ

Risk එකක් ගත්තා මම මේ type එකේ ඒවා මම කලින් ලියලම නෑ..මම ලියපු කතා තුන තුන් ජාතියක්

මුලින්ම මම ගොඩාක් thanks කරනවා ParkEmaJi මට ලස්සනම ලස්සන cover එකක් edit කරලා දුන්නට..💕💖

තව shakya ,minvi,Amandi ඔයාලටත් ගොඩාක් thanks මට covers edit කරලා දුන්නට...💞

කතාව ගැන කිව්වොත් මේකේ තියෙන history දේවල් ඔක්කොම මම හදපු දේවල්.මෙහෙම ඉතිහාසයක් කොරියාවේ තිබිලා නෑ.සමහර රාජධානිවල නම් මම ම හදපු ඒවා.so korean history එකට පටහැනි කියලා මේක report කරන්න එපා.මේක ff එකක් විතරයි.මුල් chapters  ටික විතරයි  historical

මේකේ මුල් ටිකේ bts 7 ඉන්න එකක් නෑ.තරහා වෙන්න එපා ඒකට.
අනික ඔයාලට හුරු පුරුදු idol ව මේකෙන් හොයන්න එපා..පෙනුම විතරයි සමාන personalities වෙනස්.
Untamed  එකේ  rules  එක තැනකදි මම පොඩ්ඩක් වෙනස් කරලා මේකට ගත්තා.

Introduction එකක් නොදීම පටන් ගන්නම් කතාව ...ඔයාලට පැටලෙන එකක් නෑ 💜️💜️ මැද introduction එකක් තියෙනවා.

ආහ්..මේක ටිකක් short එකක් වේවි..😍 කම්මැලි වේවි කියලා හිතන්න එපා..මම උපරිම උත්සාහය දෙනවා මේක ඔයාලට දැනෙන විදිහට ලියන්න

ඒනම්....1st chapter එකෙන් හම්බෙමු...

1st chapter එකෙන් හම්බෙමු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම
~Lan_ kimra~

Until The Sun Rises ||  [✔️]Where stories live. Discover now