Darkness 🖤

481 105 243
                                    

Chapter 06

Kimi's pov

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

Kimi's pov

Maple කොල වලින් සරසපු පාර දිගේ අපි දෙන්නා ඇවිදගෙන ගියා.. මොන කරදර කොහොම ආවත් එයාගේ අතින් අල්ලගෙන කොහේහරි යන්න මට ඕන වුනා. කලින් අපේ ආදරය අවුරුදු දෙකකට විතර සීමා වුන නිසා මට මේ පාර ඒ ආදරේ ගෙවන හැම විනාඩියක් පාසාම විඳින්න ඕනේ වුනා.

"V..."

"ඇයි kimi...."

"මම මේක ඇහුවට කමක් නැද්ද?"

"අහන්න ඕනෙම දෙයක්"

"එදා ඔයයි song hee මොකද කරේ..?"

"ආහ් ඒකද...ඔයාට song hee ව මතක නැද්ද..?"

"හ්ම්..නෑනේ.."

Song hee කියන්නේ ගෝර්යෝ කාලේ ඔයාගෙ හොඳම යාලුවා සෝආ.

Song hee කියන්නේ ගෝර්යෝ කාලේ ඔයාගෙ හොඳම යාලුවා සෝආ

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

"මොකක්...?"

"ඔව්. එයාට ඔයාට කලින් හීනේ සම්පූර්නයෙන්ම පෙනුනා මේ ලඟදි.එයාට කලින් ඉඳන් පෙනුනේ නැහැ.මේ ලඟදි දවසක තමයි එයාට හීනේ පෙනුනේ. එයා ඒක ඔයාට කියන්න ගියේ.ඒත් මම බය වුනා ඔයාට ඒක දරගන්න බැරි වේවි කියලා.මම එයාට කිව්වා ඒක නිකන්ම නිකන් හීනයක් විතරයි කියලා.එයා ඒක විශ්වාස කරා.මොකද එයා දන්නේ නෑ ඒක අපේ අතීතය කියලා. මම එදා එයාට කිව්වේ ඒක"

Until The Sun Rises ||  [✔️]जहाँ कहानियाँ रहती हैं। अभी खोजें