Be careful

460 113 193
                                    

Chapter 03

Kimi's pov

අපේ year end exam එක ලන් වෙනවා. මට මොලේ තියෙනවා..ඒත් මම මහන්සි වෙලා ගොඩක් පාඩම් කරනවා.මොකද මට university එකකට කොහොම හරි යන්න ඕනේ.

V ත් සමහර වෙලාවට අපේ ගෙදර ඇවිත් මාත් එක්ක පාඩම් කරා.
මම අර ප්‍රශ්නේ ආයේ අහ අහ එයාට වද දුන්නේ නෑ. එයා ඕනේ නම් මට කියාවිනේ... එයාට හොඳ මොලයක් තියෙනවා..මම ඉතින් මැටි මෝලා වගේ රඟපාලා එයාගෙන් ගනන් අහ ගන්නවා...මම හරි ආසයි එයා කියලා දෙන ඒවා අහගෙන ඉන්න.නිකන් කනට මී පැණි වක් කරනවා වගේ

(ඕතරයා : ඔය මී පැණි මතක් කරන්න එපා මට..ඕකට සමාන පද හොයන්න ගිහින් මම විඳපු දුකක්..
කිමි : ඉතින් අපි කිව්වද හොයන්න කියලා
ඕතරයා  : බොලාලා හින්දා තමා හොයන්න උනේ
කිමි : ඈ..
ඕතරයා  : නෑ මුකුත් නෑ..)

අපේ හ්‍යුන්ග්ස්ලා ටිකට ඉතින් final exam නේ...අම්මෝ rm oppa නම් පොත මූනේ බැඳගෙන...ඇත්තටම පොතටයි එයාටයි තියෙන්නේ නොබිඳිය හැකි බැඳීමක්  පොතටත් කෑම කවනවද කොහෙද එයා කනකොට.
Rm oppa යි පොතුයි අතරේ තියෙන බැඳීම වගේ තමයි jin oppa යි කෑමයි අතර තියෙන්නේ..කිම් ආන්ටි ඒ කියන්නේ jin oppa ගේ ඔම්මා කියන්නේ එයාගේ පුතාට කන්න දීලා පිරිමහන්න බෑලු
කාලා කාලා ඊට පස්සේ කරන්නේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහින්
You know i'm world wide handsome ...yeah i'm world wide handsome guys

ගගා තනියම කියවන එකලු..මොක නැතත් oppa handsome

Suga oppa වැඩි හරියක් කරන්නේ නිදාගන්න එක..වැටිච්ච වැටිච්ච තැන් වල නිදි.හැබැයි මොකක් අරි කරන්න ඕනේ කියලා හිතුනොත් ඒක කරලාමයි නවතින්නේ.

Hobi ඒ කියන්නේ j hope oppa එයා නම් ශෝක්..වෙලාවකට මට විහිලු කරලා අවුස්සනවා තමයි ඒත් එයා හරි ලේසියෙන් හිනාවෙනවා...අලුත් අලුත් අමුතු අමුතු දේවල් කරලා බලන්න ආසයි..specially dark majics වලට සම්බන්ද ඒවා.

අන්තිමට jungkook ,jimin මගේ වයසෙනේ...මොන එකකට ආපු දෙන්නෙක්ද මන්දා...තනි ජොකර්ස් ලා...මොනා නැතත් v ගේ best friends ලා. තුන් දෙනා එකට set උනාම three idiots

අන්තිමට මගේ friend  song hee...මගේ පරම පිවිතුරු  army friend
අපි දෙන්නට එකතු උනාම මොනවද කියවන්න ඇත්තේ...කච කච කච කච...

Until The Sun Rises ||  [✔️]Where stories live. Discover now