❣️Teaser ❣️

472 97 42
                                    

හායි my dear readers ....,

ලියන්න කම්මැලි කමක් ආවා...ඉතින් පොඩි video එකක් හැදුවා....
මට හොඳාට ඔය video හදන වැඩ නම් බෑ...ජොලියට කරා ඉතින් 😁❤️

මේක පොඩි teaser එකක්... හෙහේ...ඔය lee joon gi වෙනුවට එතන ඉන්නේ v කියලා හිතාගන්න 😅 v ඉන්න ඔහොම ඒවා නෑ....හදන්නත් කම්මැලි....YT එකට ඕක upload කරා මල්ලිගේ channel එකෙන් ...ඒකෙ තීන එකම video එක ඕක...කොහොමද ගැම්ම
😎💔😂

ඉතින් ඊලඟ chapter එකෙන් හම්බෙමු ..
මේ ඕතරයට ඊලඟ එක ලියන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියලා ඔන්න තරුව උඩින් ඔබාගෙන යන්න 😅❤️

කමෙන්ටුවකුත් ඉතිම් දාන්න..මේ මම මෙහෙම වැඩක් කරපු 1st time..

Mv එක එන නිසා updates දෙන්න ටිකක් පරක්කු වේවි...හිහී...
Viharajayodya ඔයාට මේ birthday එකේදි තමයි හොඳම gift 🎁 එක හම්බවෙන්නේ 💗💗.

දන්නවද...special chapter එකට තමයි දැනට වැඩිම comments ගානක් තියෙන්නේ...කට්ටිය ගොඩක් ඇඬුවලු නේ 😭💗 ඔයාලට වෙලාවක් තිබ්බොත් comments කියවන්න...සමහර comments වලින් ජිවිතේට ගන්න පුලුවන් දේවල් තියෙනවා.

Bye bye...
~Lan_Kimra~
2021.05.16

කොහොම ද ලමයි teaser එක...butter එකේ...ඔයාලගේ බෙල්ල හොඳින් නේද 😁💕

Until The Sun Rises ||  [✔️]Where stories live. Discover now