Q & A❓

458 84 424
                                    

ඔයාලට ඇති කියලා හිතන ප්‍රශ්න ටිකකට මම උත්තර දෙන්නම්..මීට අමතරව මොනවා හරි ප්‍රශ්න තියේ නම් අහන්න.😌

1. ඇයි kimi ට කිම් කුමාරයගේ ගේ  ඔලුව නැතිව පෙනුනේ ?

ඒක ඇත්ත වශයෙන්ම කිව්වොත් මගේ අදහසක් 😁 කතාව ඉස්සරහට ගෙනියන්න මට එහෙම කරන්න වුනා.

2. ඇයි මිසෝ..ඒ කියන්නේ kimi ගේ ඊලඟ ඉපදීම.. එයාට v ගැන මතක තිබ්බේ නැත්තේ ?

මේකයි එදා ආරණ්‍යයේදි kimi ආයේ හැරිලා බැලුවේ නෑනේ.අන්න ඒ නිසයි එයාට අමතක වුනේ

3. V ට ඇයි ඔක්කොම මතක තිබ්බේ taehyung  වුනත්?
   
V ආයේ  හැරිලා බලපු නිසා

4. ඇයි අර හීනේ හොබිට පෙනුනේ?

මම intro එකේදිම කිව්වා එයා dark magics  වලට ආසයි කියලා

5. ඇයි ජියොන්ග් මනුස්සයෙක් නොවුනේ ?

අච්චර මිනී මරපු කෙනෙක් මම මනුස්සයෙක් කරයි කියලා හිතුවද 🤣

ඔයාලා අහපු funny questions🤣

6. Maple ගස් වලට කොහෙන්ද නෙලුම් පෙති..?

මේ අසරණ මම කාව්‍යාලන්කාරයක් දැම්මේ අනේ 🤣💔අනික මම historical parts වලත් ඕක කියලා ඇති...i mean මිසෝ ගේ lips නෙලුම් පෙති වලට සමාන කරලා ඇති

7. සුමුදු කොහෙද ?

අපේ පල්ලෙහා ගෙදර uncle (ඇත්තටම) 🤣🤣

8. නා කොලයක් ඔලුවට වැටුනොත් වෙන්නේ මොකක්ද?

(එහෙම එකක් නැති නිසා මම හැදුවා. )නා කොලයක් වැටුනොත් ඔයාට ඔම්ලට් එකක් ලැබේවි 🤣🤣

9. ඇයි ඔයා ඔච්චර කුරිරු?

That's my style guys 😁

10.  ඉදන් ඔයාලට අවස්තාව දෙනවා ප්‍රශ්න අහන්න..ලැජ්ජ වෙන්නේ නැතුව ඕනේ දෙයක් අහන්න 😌❤
?
?
?
?
?
?
?
?

Ok දැන් මගේ වාරේ ප්‍රශ්න අහන්න.මම අහන ප්‍රශ්න වලට ඔයාලා ඒ ප්‍රශ්නේ ඉස්සරහින් comment  කරන්න 😙

1. කොහොම ද මේ කතාව ඔයාලට මේක හිතට දැනුනද?

2. මගේ ලිවීමේ ශෛලිය කොහොමද ?

3. මම මේක හොඳට ලියලා තිබ්බද ?

4. මේක කියවද්දි ඔයාලට දැනුන හැඟීම් මොනවද?

5. මම ගැන මොකක්ද ඔයාලට කියන්න තින්නේ..?

6. මම චරිත වලට සාධාරණයක් කරලද ?

7.කතාව මැදදි ඔයාලව කරකවලා ඇතෑරියා වගේ හැඟීමක් ආවද ?😁

8.ඔයාලා මේකේ ආසම character එක  කවුද?

9. ආස නැතිම character එක  කවුද ?

10. මේකේ ආසම scene  එක මොකක්ද ?

11. ඔයාලට මේකෙන් ජිවිතේට ගන්න මොනාහරි දෙයක් තිබුනද?

(Ad එකක්...මගේ blooming up , what happened  කියවලා නැත්තම් කියවන්න 🙈🤣)

12. What Happened , Blooming Up , Until The Sun Rises  තුනෙන් හොඳම එක මොකක්ද කියලා තෝරන්න කිව්වොත් ඔයාලා තෝරන්නේ මොකක්ද ?

Ok ඔය මගේ ප්‍රශ්න....නිහඬ readers ලත් උත්තර දෙවි කියලා
හිතනවා 😙❤️😁🌼

Hope you enjoy myff

Until The Sun Rises 🌥️🌹🔥🍃
අදින් ඉවරයි.
අදින් පස්සේ updates  නැහැ...උදේ පාන්දරට මට කරන්න දෙයක් නැති වෙනවා...හ්ම් දුකයි මට. 💞😭

Bye my lovely Kims 💞
Let's meet in 2022
Your loving (කුරිරු ) author
~Lan_Kimra~•°

Bye my lovely Kims 💞Let's meet in 2022 Your loving (කුරිරු ) author ~Lan_Kimra~•°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

         ~I still wonder wonder beautiful story
           Still wonder wonder best part
           I still wander wander new story
           I want to make U mine~

Good Bye 💞

Until The Sun Rises ||  [✔️]Where stories live. Discover now