Me & You

443 109 265
                                    

Chapter 10

If they meet, they must separate, and if they separate they must meet
🍁☘️🍁☘️🍁☘️🍁☘️🍁☘️🍁☘️🍁☘️🍁

🙈


"අපි කොහෙද යන්නේ v..?"

"අපේ ගෙදර"

Kimi පුදුම වෙලා v දිහා බලාගෙන හිටියා .

"ඇයි kimi ...? බය වෙන්න එපා ඔම්මයි අප්පයි business tour එකක් ගිහින්.අනික එයාලා ඔයා ආවා කියලා බනින්නේ නැහැනේ.මේක ඔයා නාපු තැනක් නෙමෙයි නේ."

V ගේ ගෙදර ගාවින් van එක නැවැත්තුවා.තාමත් කිසි කෙනෙක් කිසිම දෙයක් කතාකරන්නේ නැහැ.

"V..."

ඒ හොබී

"මියානේ ...චොම්මල් මියානේ.."

"අරස්සෝ hyung ...අපි ඒක දැන් අමතක කරමු.
Kimi ඔයාට ඇවිදින්න පුලුවන් ද ..?"

Kimi v ගේ මූන දිහා බැලුවා

"කෝ එන්න.."

අයේ kimi ව උස්සගත්ත v ගේ ඇතුලට ගියා.කෙලින්ම කාමරේ ඇතුලට ගිය v ,kimi ව පරිස්සමට ඇඳක් උඩින් තිබ්බා. තියලා එයා අනිත් කාමරේට යන්න හැදුවා. ඒත් v ගේ අතකින් අල්ලගෙන නවත්තගත්ත kimi..

"මාත් එක්ක ඉන්න v..මට බයයි"

Kimi ගේ ගාවින් හාන්සිවුන v ,kimi ව පපුවට තුරුලු කරගත්තා.

"V....මේ ඔක්කොම මම නිසා නෙ...ම..."

Kimi ට වාක්‍ය සම්පූර්ණ කරගන්න බැරි වුනේ v ගේ තොල් තමන්ගේ තොල් එක්ක ගැටුනු නිසා.

කෙටි උණුසුම් සිප ගැනීමකින් පස්සේ v ,kimi ගේ ඇස් දිහා බලාගෙන හිටියා.ඒ ඇස් කඳුලුවලින් දිලිසෙනවා.kimi ව තවත් ලන් කරගත්ත v දීර්ඝ සිප ගැනීමකට මග හැදුවා.

"දන්නවද kimi මම ආසම ඔයාගේ මේ වම් කම්මුලේ තියෙන birthmark එකට "

V ගෙ දෙතොල් ගෙල පිටුපස වැදෙද්දි kimi ගේ හැඟීම් ඇවිස්සුනා.
දෙපාරක් හිතන්නේ නැතුව v ට අවනත වුන kimi තමන්ගේ මෝදුවන හැඟීම්වලට ඉඩ දුන්නා
V ගේ දිගු ඇඟිලිවලින් කිමිගේ ඇඟේ රටා මැවෙද්දි kimiගේ කටින් පිටවුණ සියුම් කෙඳිරීම් V ව තවත් මත්කළා..
තවදුරටත් රැඳිලා ඉන්න වරම් නැති වුන ඇඳුම් එහෙ මෙහෙ විසි වුනේ  දෙදෙනාට ඒවා  තවදුරටත් බාධාවක් වුණ නිසා..

Until The Sun Rises ||  [✔️]Where stories live. Discover now