Heal Me

405 106 152
                                    

Chapter 08🍁🌼

Chapter 08🍁🌼

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ඇස් ඇරියා.මගේ ඇස් වලට අහුවුනේ මගේම කාමරේ බිත්ති.එක පාරටම මට මතක් වුනේ v..

"V...!"

කෑගහගෙන ඇඳෙන් බිමට පැන්න මට ඉස්සරහට යන්න හම්බවුනේ නැත්තේ songhee මාව නවත්තපු නිසා .

"යන්න දෙන්න මට..කොහෙද v..කියන්න මට කොහෙද v.."

"Kimi , v ඉන්නේ hospital එකේ.."

"ඉතින් මට යන්න දෙන්න..ඒ මනුස්සයා අරහේ පණ අදිනවා ඔයා මට කියන්නේ මෙහෙ ඉන්න කියලද..?"

"අහන්න kimi..දැන් jimin නුයි suga oppa යි vehicle එකක් අරන් ඒවි .එතකන් ඉවසන්න. ඔයාට මෙහෙ ඉඳන් එහෙට පයින් යන්න බෑනේ.හොඳ ළමයා වගේ ඉවසන්න."

තවත් කතා කරගන්න පණක් තිබ්බේ නැති මම song hee ගේ උරහිසකට වාරු වෙලා අඬන්න පටන් ගත්තා. Song hee හෙමිහිට මගේ ඔලුව අතගෑවා.

වාහනයක සද්දෙකින් මම ඔලුව ඉස්සුවා.

"එයාලා ඇවිත් වගේ jacket එක ගන්න kimi..අපි යමු"

Hospital එකට යන්න තියෙන දුර මෙච්චර වැඩි ඇයිද කියලා මම කල්පානා කරා..මගේ අත්වල ඇඟිලි වෙව්ලනවා.
Song hee මගේ අත් දෙක තද කරලා අල්ලගෙන මගේ ඇස් දිහා බැලුවා .

"බයවෙන්න එපා kimi...v ට මුකුත් වෙන්නේ නැහැ"

Hospital එක ගාව වාහනේ නවත්තපු ගමන් මම කොරිඩෝ දිගේ දිව්වේ පිස්සියක් වගේ..කඳුලු පලයවලින් ඇස් වැහිලා තිබ්බ නිසා මට හරියට පෙනුනෙත් නැහැ.
මම එකපාරටම නැවතුනේ v ගේ ඔම්මවයි අප්පාවයි දැකලා...එයාලා ලඟට දුවගෙන ගියපු මම v ගේ ඔම්මව බදාගත්තා..

"Kimi...."

මාව බදාගත්ත v ගේ ඔම්මා මාව කඳුලුවලින් නෑව්වා...

Until The Sun Rises ||  [✔️]Where stories live. Discover now