v : secret 🔒🔑

443 111 181
                                    

Chapter 02

"කෝ බලන්න."

Rm phone එක අතට ගනිද්දි මම පොඩ්ඩක් පුටුවෙන් බාගෙට නැගිට්ටා.ඌප්ස් numjoon ගේ මූන දෙක උනා

"V මෙන්න බූරුවා"

Phone එකට එබුන v ගේ මූනත් දෙක උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Phone එකට එබුන v ගේ මූනත් දෙක උනා...

"උඹට මම"

දුවමු මිතුරනි දුවමු....කකුල් දෙකට පින් දිදී මම ආයේ වට වන්දනාවේ..

"අනේ v hamburger එකවත් කන්න දෙන්නකෝ.."

"උඹට ගිල්ලවන්න වටින්නේ hamburger තමා..."

"ආදරේටනේ ඉතින් v "

"ඔයාට මාව පේන්නේ අර සතා වගේද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔයාට මාව පේන්නේ අර සතා වගේද...මෙච්චර handsome මනුස්සයා"

"Handsome බම්බුව"

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

Kimi pov

ඇත්තටම මට තේරෙන්නේ නෑ ඇයි v මෙහෙම කියලා..මම හොඳටම දන්නවා මම එයාගේ best friend ට වඩා වැඩි කෙනෙක් කියලා ඒත් එයා මට ආදරේ කියලා කියන්නෙත් නෑ .. අඩුම ගානේ kiss එකක්වත් දීලා නෑ .. මට තේරෙන්නේ නෑ ඒ ඇයි කියලා..ඒත් එයා මට ආදරේ බවත් දන්නවා...ආයිශ් මාව පිස්සු වැටෙන්න ලඟයි

Next Day

V ' s home

උඹට මම යහතින් ඉන්න දෙන්නේ නෑ...උඹට විතරක් නෙමෙයි..අර මිසෝටත් මම යහතින් ඉන්න දෙන්නෙ නෑ..

Until The Sun Rises ||  [✔️]Where stories live. Discover now