New Intro 📢

482 115 81
                                    

Until The Sun Rises part 02🔆

Hi my lovely Kims...

ඔන්න historical parts ඉවරයි...දැන් වර්තමානේ.මම හිතනවා දිගටම ඔයාලා මාත් එක්ක රැඳිලා ඉඳීවි කියලා.ඉතින් ඉස්සර chapters කියවන ගමන් vote ,comments දාන්න...ඔයාලගේ comments මට ගොඩක් වැදගත්..ඒ වැදගත් කම තේරෙන්නේ author කෙනෙක් ට විතරයි...ඒවලින් තමා authors ලා තමන්ගේ කතාව කියවන අයට දැනුනද කතාව හොඳද කියලා දැනගන්නේ...

මම ගොඩක් හොඳ author කෙනෙක් නෙමෙයි..ඉතින් මට ඔයාලගේ අදහස් වටිනවා..

හරි අපි intro එකට යමු.

V (main male character )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


V (main male character )

Name : vAge : 18අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ මෙයා ගොඩක් handsome

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Name : v
Age : 18
අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ මෙයා ගොඩක් handsome. College එකේ girls ලා පිස්සු වැටිලා වගේ මෙයාගේ පස්සෙන් ආවට මෙයාට කිසි හැඟීමක් ඇතිවෙන්නේ නැහැ. ටිකක් විතර ගුප්තයි සමහර වෙලාවට.

Kyung Mi young (Main Female character )

Kyung Mi young (Main Female character )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Until The Sun Rises ||  [✔️]Where stories live. Discover now