Jiyong the Evil

498 105 353
                                    

Chapter 09

Author 's pov

ඔක්කොම වැඩ ඉවර කරලා හොබී නිකමට වගේ වෙලාව බැලුවා.

11.45

"ඕහ්..නිදිමත ආපු එකේ පුදුමයක් නෑ.."

Lights off කරලා ඇඳට නැග්ග හොබිට නින්දයාගෙන ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Lights off කරලා ඇඳට නැග්ග හොබිට නින්දයාගෙන ආවා..නින්දත් නොනින්න්දත් අතර ඉඳපු හොබිට ලාවට ඇහුනේ ඔරලෝසුවේ 12 වැදෙන එක.
කිසිම සද්දයක් නැහැ...

"මේ බලන්න..."

හොබී ගේ කනට ඇහෙන්නේ කවුරු හරි මුමුනන සද්දයක්..කටහඬේ අයිතිකාරයා හොයාගන්න ඕන නිසා හොබී ඇස් ඇරලා බැලුවා..
කවුරුත් නෑ.

"මෙහෙ බලනවා......"

ඒපාර කලින්ට වඩා හයියෙන් ඇහුනා..වෙන පැත්තකින්..ඇඳේ වාඩි වුන හොබී කාමරේ වටේට ඇස් යැව්වේ කටහඬේ අයිතිකාරයා හොයාගන්න.

"හහාහාහ්හා...."

වීදුරු හූරනවා වගේ ඇහුන හිනාවකින් හොබී ගැස්සුනා

"ඔ..ඔයා ක..වුද.."

"මම කවුද කියන එක හොයාගන්නවා.."

කො..කොහොමද..?

"බලනවා මේක දිහා..."

හොබීගේ කාමරේ එක පාරටම අඳුරුවෙලා ගියා..ටිකෙන් ටික ඇති වුන එලියකින් හොබීට පෙනුනේ  මූසල පෙනුමක් තියෙන  පරණ ලොකු ගෙදරක්..

"තනියම එන්න එපා...තනියම එන්න එපා

එන්න මගේ ගාවට ...

ගන්න මේක ...කතාකරන්න මට...

එන්න මගේ ලඟට එන්න.....

හොයාගන්න මාව.."

දාඩිය පෙරාගෙන නැගිට්ට හොබීගේ ඇස් වලට අහුවුනේ ඇඳේ තමන්ගේ කකුල් දෙක ගාව තියෙන ouija board එකක්....

Until The Sun Rises ||  [✔️]Where stories live. Discover now