අලුත් Chapter එකක් කියලා හිතුවද 😍🌹😁 නෑ මේක එහෙම නෙමේ...
මේක මට සුරන්ගනාවියෝ දෙන්නෙක්ගෙන් හම්බවුන තෑග්ගක්..
මම නොහිතපු වෙලාවක ලැබුනු , හිතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරපු තෑග්ගක්....
මට කවදාවත් නොදැනුන තරම් army fandom එක ගැන ආදරේ හිතුනා..
මම ගොඩාක් ආදරෙයි මේ fandom එකට..ඒත් මේ දෙයින් පස්සේ ඒක තවත් වැඩි උනා...මොකද මේ දෙකම දුන්නේ මම කවදාවත් ඇත්තට නොදැකපු දෙන්නෙක්..තිරයකට සීමාවුන යාලුකමක්.....ඒත් ඒක හදවතටම දැනුන යාලුකමක්...සමහර ඇත්තට දවස පුරා දකින යාලුකම් වලට වඩා වැඩිපුර හිතට දැනුනේ මේ තිරයකට සීමාවුන යාලුකම්....ඉතින් වැඩි කතා ඕනේ නෑ...අපි ඒ තෑග්ග බලමු...
එක් පුන්චි දෙයක ආරම්භය තවත් දෙයක ආරම්භය වෙන්න පුලුවන් ..හොඳම උදාහරණය දැන් ඔයාලගේ ඉස්සරහා මේ විදිහට දිග ඇරෙනවා...
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මගේ නිව් FF එක. About Ranudi.
තව අවුරුදු 65කින්.
රනුදිගේ ළමයගේ ළමයා. - මොකක්ද ආච්චා මේ ෆොටෝ එක. [ ළමයාට තේරෙන වයසේදී ආච්චාගේ කාමරේ බිත්තියේ තියෙන ෆොටෝ එක දැක අසයි ]
රනුදි - ආහ් මේ පුතේ මම පොඩි කාලේ මගෙ ක්‍රස් එකගේ Butter Comeback එකේ ෆොටෝ එක.
රනුදිගේ ළමයගේ ළමයා. - කවුද ආච්චා ඒ?
රනුදි - ඒ පුතේ ඉස්සර තිබ්බා BTS කියලා South Korean Band එකක්.
රනුදිගේ ළමයගේ ළමයා.- කොහෙද ආච්චා South Koreawa කියන එක තියෙන්නෙ?
රනුදි - එහෙ තියෙන්නෙ පුතේ ටිකක් දුර. නැගෙනහිර ආසියාගේ. [ ගෙදර තිබ්බ ලෝකෙ ගෝලේ අරන් රනුදි ළමයාට පෙන්නයි. ]
[රනුදි දැන් සතියක් විතර BTS ලා ගැන ලමයාට තමා දන්න සියලු දේ කියමින් පැහැදිලි කරයි. ]රනුදිගේ ළමයගේ ළමයා. - ආච්චා එයා සස්සනයි. [ 4to එක පෙන්වා ළමයා කියයි.]
දැන් එයා කෝ ආච්චා.?එයා එහෙ ඉන්නව පුතේ..🌝
ඉතිරිය පසුවට බලාපොරොත්තු වන්න.
ඔබේ කමෙන්ට් දක්වන්න. 🌝
තැම්කූ 🌝💕මේක ලිව්වේ මට BTS ලා නිසා හම්බවුන හොඳම යාලුවෙක්ටත් වඩා මගේම සහෝදරියක් තරම් මට ලන්වුන harindya jeon1harii මමඕක කියවපු වෙලාවේ හිනාව නවත්තගන්න බැරි උනා... අම්මා ඇහුවා මොකද ඕක දිහා බලාගෙන හිනා වෙන්නේ කියලා 😂
ඉතින් මම මේක status දැම්මා...ඊට පස්සේ තමා අනිත් තෑග්ග හම්බවුනේ...
![](https://img.wattpad.com/cover/268097096-288-k28677.jpg)
CITEȘTI
Until The Sun Rises || [✔️]
Fanfiction[Completed ] වෛරයේ ගිනිදැල් හමුවේ වෙන්වී හමුවන ආත්මගත දෙහදක්..... ආදරය වෛරයට නවත්වන්න හැකිවෙයි ද..? ආදරයට සීමා තියෙනවද......? නැතිවුනු නොලැබුනුදේ නැවත හමුවේවිද...? අතීතය වර්තමානයේ පිලිඹිබුවක් ද....? 🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 ~ආදරය තනිව පැමිණ බ...