Eternal Gorio Moon 🌙

656 110 352
                                    


මිසෝ දුවේ...

"ඇයි ඔම්මා"

මිසෝ අපේ එහා ගෙදරට අලුතෙන් කට්ටියක් ඇවිත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මිසෝ අපේ එහා ගෙදරට අලුතෙන් කට්ටියක් ඇවිත් ..ඔයා මේ cake එක එයාලට දෙන්න.

"ඔම්මා.. ඒ ගෙදර ළමයි ඉනවද ..?"

ආ ඔව්..පිරිමි ලමයෙක් හිටියා.ඔයාට වඩා අවුරුද්දක් දෙකක් බාල..

"ආහ් කොල්ලෙක්ද මම හිතුවේ කෙල්ලෙක්වත් ඉඳී කියලා."

ඉතින් මිසෝ මල්ලි කෙනෙක් නේ ඒක හොඳයි නේ

"හ්ම් හ්ම්..මම යනවා ඔම්මා."
.
.

මිසෝ එහා ගෙදර bell එක ring කරා...

"එනවා.."

ඇහුනේ තරුණ පිරිමි කටහඬක්.

"ආහ් මේ අර කොල්ලා වෙන්න ඇති"

එහෙම හිතලා ඉවරවෙනවත් එක්කම දොර ඇරුනා..දොර ගාව හිටගෙන හිටියේ උස ලස්සන කොල්ලෙක්.දැකපු ගමන් මිසෝගේ හිතට මහ අමුත්තක් දැනුනා හරියට කාලයක් තිස්සේ දන්නවා වගේ හුරුපුරුදු හැඟීමක් දැනුනා.

"හලෝ...."

එයාට තිබ්බේ ලස්සන ගැඹුරු කටහඬක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාට තිබ්බේ ලස්සන ගැඹුරු කටහඬක්

"ආහ් මම මිසෝ අපි ඔයාලගේ එහා ගෙදර ඉන්නේ.ඔම්මා මේක ඔයාලට දෙන්න කිව්වා."

Until The Sun Rises ||  [✔️]Where stories live. Discover now