Epilogue 📚 👧

553 100 250
                                    

Hi my dear lovely Kims

Hi my dear lovely Kims

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

මුලින්ම...හැම දේකටම thanks  thanks  thankss..❤️❤️
ඔයාලගේ votes comments  වලට ගොඩක් තෑන්ක්ස් ...
ඒවගේම මාත් එක්ක එදා ඉඳන් අද වෙනකන් හිටියට ගොඩක් thanks

නිහඬ readers ලා අදවත් මාත් එක්ක කතා කරාවි කියලා මම හිතනවා..🌼❤️

අම්මෝ ඉතින්....මම ආයේ මේ අවුරුද්දට ලියන්නේ නෑ කියලා නේ හිටියේ...ඒත් එහෙම ඉන්න බැරි වුනා. මම wattpad  ගිය අවුරුද්දේ දාගත්තේ..ඒත් මම මේකෙන් කිසි දෙයක් කරේ නැහැ.මොකද මම ගොඩක් ආස නිකන් පොත් කියවන්න...screen එකෙන් කියවන එකට මම එච්චර ආස වුනේ නැහැ. මම uninstall  කරා ..
කොහොම හරි දවසක් මම FB එකෙන් nikini අක්කගේ ff එකක් කියෙව්වා.. එදා මට ඕන වුනා ආයේ මේක දාගන්න...ඒත් එතකොට storage  නහි අම්මගේ phone එකේ...
Tab එක හම්බවුන ගමන් මම කරේ මේකට wattpad  දාගත්ත එක..එහෙම දාගනිද්දි තුන් හිතේ කොනකවත් ff ලියන්න හැඟීමක් නම් තිබ්බේ නෑ හාමුදුරුවනේ  🤣🙏
අන්තිමේදි මේ මාස හය ඇතුලත මම කතා 3 ක් ලියලා 😃❤️

මුල්ම කතාව ලියද්දි ඉඳියේ followers ලා 13..ඒක ඉවර වෙද්දි ඉඳියේ 35
ඔහොම තමයි මම වැඩ පටන් ගත්තේ..
ඒ ආපු ගමන ගැන මට සතුටුයි.

Ok අපි කතාවට යමුකෝ...

මේ අදහස නම් කොහොම ආවද කියලා මටවත් තේරෙන්නේ නෑ..normally  මට අදහස් එන්නේ දඩස් ගාලා එක පාරටම..මේක අවේ ටකස් ගාලා 🤣
මම ඉස්සරත් කියලා තියෙනවා මම කතාවක් ලියන්න ගනිද්දි සම්පූර්ණ කතාවම හිතලා තමයි ලියන්නේ කියලා...ඒත් මේකේ මම මැද පොඩ්ඩක් වෙනස් කරා chapter 5 වගේ ලියද්දි

මුලින් මම හිතන් හිටියේ v ගේ අතින් ජියොන්ග් විනාස වෙන end එකක්..
ඒත් මගේ thinking place  එකේ නනා ඉන්න කොට..ඔව් ඔව් washroom  එක...මගේ ඔලුවට එකපාරටම ආවේ සෝආ ව...ඉතින් end එක පොඩ්ඩක් වෙනස් වුනා.

Until The Sun Rises ||  [✔️]حيث تعيش القصص. اكتشف الآن