Don't Know what to do🤷

440 105 213
                                    

Chapter 07

"ජියොන්ග් වැඩ පටන් අරන්

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

"ජියොන්ග් වැඩ පටන් අරන්...!"

"මොකක්..?"

V කියපු දේ මට විශ්වාස කරන බැරි වුනා.

"ඔව් එහෙම තමයි."

මට v ට උත්තර දෙන්න බැරි උනේ එතනට ආපු jimin නිසා..

"V, kimi කෙච්චානා ..?"

"දේ..අරස්සෝ  jimin"

"මොකක්ද ඒ උනේ ඒක හුලඟට වැටෙන්න විදියකුත් නෑනේ..කොහොමද වැටුනේ..?"

"කාගෙහරි අත වැදිලා වෙන්න ඇති.."

"හරි බන් ඉතින් උඹ නැත්තම් kimi ඉවරනේ.."

මම ආයේ බිඳුන මල් පෝච්චිය දිහා බැලුවා..මුලු ඇඟම හිරිවැටිලා ගියා වගේ වුනා. V මගේ ඉනවටේ අත දාලා මාව ලන් කරගත්තා.

"ඒක දැන් ඉවරයි kimi..හරිද ඒක ගැන හිතන්න එපා.අරස්සෝ...?"

"හරි v ඒත් ඔයා බෙහෙත් දාගන්න ඕනේ එන්න යමු."

"ආ මේක පොඩි එකක් නේ.."

"එහෙම කියලා බෑ."

මට v ට බෙහෙත් දාන්න වගේම එත්න උනේ මොකක්ද කියලා v ගෙන් අහන්න ඕනේ වුනා.මෙතන කට්ටිය ඉඳපු නිසා මට ඒක අහන්න බෑ..firstaid room එක තමයි හොඳම තැන.

මගේ අදහස් තේරුම් ගත්තා වගේ v මාවත් ඇදගෙන firstaid room  එක පැත්තට ගියා.

මගේ අදහස් තේරුම් ගත්තා වගේ v මාවත් ඇදගෙන firstaid room  එක පැත්තට ගියා

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.
Until The Sun Rises ||  [✔️]Wo Geschichten leben. Entdecke jetzt