😈INTRO💗

6.3K 485 128
                                    


Life is full of miracles and  suprises

_____________________________________

< Namjoon ( 🐨 )

මේ ඉන්නෙ Hybe company එකේ president අයියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ Hybe company එකේ president අයියා.මෙයාට බඩුවක් පෙන්න බෑ.බඩු කුඩු කරන එක තමා මෙයාගෙ භාරදූර කාර්ය .....බඩුවක් ඇල්ලූ සැනින් ...ඩෝන්න්.මුලු කොරියාවෙම මෙයා ප්‍රසිද්ධ god of destruction කියලා.කෙල්ලො පස්සෙන් එන්නෙ මෙයාගෙ සල්ලියි ,ප්‍රසිද්ධියයි නිසා .මෙයාට ඒ නිසා කෙල්ලො පේන්න බෑ .ඇත්තටම මෙයාට කෙල්ලො නියගලා අල වගේ.මොලයක් නෙමේ මොල ගෙනාපු ටයිටැනික් නැවක්.නහරවලත් මොලේ .කොහේ ගියත් පෙරමුනේ රාල වගේ ඉන්නෙ .සුද්ද සින්හලෙන් කිවුවොත් මෙයා තමා leader ....කැම්පස් එකේ ලෙක්චර් එකක් අහනවා වගේ තමා මෙයාගෙ කතා කරන්න පටන් ගත්තම..

<Soekjin ( 🐹 )

උයන කලාවේ පිකාසෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උයන කලාවේ පිකාසෝ.කෑම කොතනද මෙයා එතන.hybe company එකේ chairman කෙනෙක් වුනාට වැඩිහරියක් ඉන්නෙ කුස්සියේ .මෙයා මෙයාටම worldwide handsome කියනවා  ( author : ඒක ඇත්තනේ කොල්ලො හැන්ඩියනේ ) මෙයාගෙ ලස්සනට වසී වුන කෙල්ලො දැක්කම මෙයා දුවනවා නෙමේ දුවවෙනවා ..මල්ලිලා හය දෙනාව අම්මෙක් වගේ බලාගන්නවා.ලොකු අයියා වුනාට ඉන්නෙ නිකම් මල්ලි වගේ .මෙයාගෙ හිනාව ගැන අපි කතා නොකර ඉමු . මෙයාගෙ පස්සෙන් කොච්චර කෙල්ලො ආවත් තාම කිසිම කෙනෙක්ට මේ හැන්ඩ්සම් කොල්ලගෙ හිත දිනාගන්නනම් බැරි වුනා.

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now