😈Chapter 26💗

1.4K 252 59
                                    

Laughing together and
crying together
I guess these simple emotions
Were everything to me
When will that day come?
When I meet you again
I want to look you in the eyes
and tell you
I missed you......🥀

-Still with you by Jk.

______________________________________

A/N ; still with you අහන ගමන් කියවන්න .ෆීල් වෙයි කියලා හිතනවා

Jk : princess good morning ....

අනේ අදවත් මගේ දිහා බලන්නකො .....

මගේ පිස්සු කෙල්ල සතියක් තිස්සෙ ඔහොම ඇදේ ඉන්නෙ කොහොමද...

දන්නවද විකී..අද තමයි ඔයා මගේ වෙන්න තිබුන දවස ..

ඔයා ඇහැරිලා හිටියනම් ලස්සන ගවුමක් ඇදලා ඇවිත් මගේ ඉස්සරහින් හිටගෙන ඉදී........

එහෙමනම් හිනා වෙන ඇස්වලින් මගේ දිහා එක දිගට බලාගෙන ඉදී...

කියවිල්ල නම් නවත්තන එකක්ම නැ.....

මාව පිස්සු වට්ටන ඒ හිනාව..ඒක අද පේන්නවත් නෑ..

මම කිස් එකක් දුන්නම ජම්බු ගෙඩිය වගේ රතුවෙන කම්මුල් අද සුදුමැලි වෙලා.....

මගේ princess ට ඔහොම ඉන්න බෑ..

නැගිටින්න..

මගේ විකී ඔහොම ඉද්දි මාව පිච්චෙනවා වගේ princess ...........

ඔයාගේ ජන්කුක්ට මේක දරාගන්න බෑ...

ආදරේ විදිපු තරමටම මම අද විදවනවා......

මට මෙහෙම කරන්නෙපා....

හදවත කෑලි වෙනවා වගේ princess

මට රිද්දන්නෙ ඇයි

මට සත්තුවත්තෙම සත්තුන්ගේ නම්වලින් කතා කරන ඔයා අද නිහඩයි..........

අනේ ඇස් දෙක අරින්න princess ..මට පාලුයි...එන්නකෝ ආපහු ..

ඔයාගේ හැරී පොටර්  එයාගෙ වැඩේ මට වද දෙන එක...එයාටත් ඔයා නැතුව පාලුයි..

බලාපොරොත්තු දුන්නෙ දාලා යන්නද?

ඔයාගෙ උණුහුම මට මතක් වෙනවා මැනික.

ආයෙම එන්න.

මට ඔයාව ඕනෙ

ආදරෙයි මහ ගොඩක් .

හැඩීම් අස්සෙන්ම ජන්කුක් විකීගෙ නලල අතගාලා බැන්ඩේජ් එක උඩින්ම නලලට පුන්චි හාදුවක් දුන්නෙ උතුරලා යන තරම් ආදරයකින්.




My Evil Lover || Jjk || Completed Where stories live. Discover now