😈Last chap.pt.02💗

2.8K 289 281
                                    

Sachi : ඔන්න මම කරකවන්නෙ......ඔහ් හසී.....truth or dare.

Hasi : truth...

Sachi : කවද්ද නැම්ජුන් ඔප්පා ඔයාට ආදරේ කිවුවේ ?

Hasi : පුදන කොටම කාපි යකා කියලා ඇහුවා නේද ....දැන් දීපන්කෝ උත්තර ........

හසී හිතින් බැන බැනම නැම්ජූන්ට අලුවෙලා යන බැල්මක් දැම්මා....නැම්ජූන් කෙල්ලට බයටම බිම බලාගත්තා...

Author : හපෝ....ජූන් ලැජ්ජා නැද්ද කෙල්ලට බය වෙන්නෙ

Rm : ඒක මගේ වැඩක්නේ.....මාත් ඉතිම් ඉල්ලන්නේ කන්නෙ...මෙයාටම ආදරේ කරානේ....

Author : පව් අප්පා ඔයා...

Hasi : මේ ඇත්තවශයෙන්ම....මේ මේකයි...ඇත්තවශයෙන්ම ...

Iu ; ඔය ඇත්තවශයෙන්ම මගුල නවත්තලා කියවකෝ ඕයි...

Hasi : හරි හරි එහෙනම් ....මෙහෙමයි.

_____________________________________

Flashback °°°

5 years ago...

At the hospital ..

Viky : අනි කුක් ..ජන්කුක්..අනි හසී අක්කා මගේ ජන්කුක්ව බේරලා දෙන්න....

ඔලුවට වැදුන පාර නිසා ජන්කුක් සිහිනැතුව ඉද්දි කොල්ලො ටිකයි විකීයි ජන්කුක්ව එක්කගෙන hospital එකට ආවා....ඔලුවෙන් ලේ පෙරාගෙන ඉන්න ජන්කුක්ව operation theater එකට අරන් ගියා...පැයකට විතර පස්සෙ හසි එලියට ආවා..

Viky : අක්කා....මගේ කූ ...එ...එයා හොදින් නේද ..

Hasi : බය වෙන්නෙපා...එයා හොදින්....තව ටිකකින් සිහිය එයි....

ඒ එක්කම කොල්ලො ටිකයි විකියි ජන්කුක් ඉන්න කාමරේට ගියා.

Hasi :namjoon .....namjoon ...ඕ..ඔ..ඔ .ඔයාටත් තුවාල වුනාද..අනී.අන්දවෙ....කොහෙද තුවාල වුනේ...අනේ.මේ ලේ...කොහෙද තුවාල වුනේ මෝඩයෝ ....කියනවා....මාව බය නොකර...තමුසෙට කන් ඇහෙන්නෙ නැද්ද ඕයි...

හසී ජූන් ගේ ඇදුමේ ගෑවිලා තියෙන ලේ දැකල බය වුන පාර අඩ අඩම ජූන් ගෙන් ඇහුවේ තුවලේ කොහෙද කියලා ..ඒත් ජූන් නම් හසීගේ මූන දිහා කටකොනින් හිනා වෙන ගමන් බලාගෙන හිටියේ.

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now