😈Chapter 01💗

4K 370 47
                                    

Every time I see her,
I freak out
Surprisingly,
I keep gasping and it's weird, maybe
This is the emotion they call love
Because from the very beginning,
my heart runs to you............🥀

-DNA by BTS

______________________________________

🚫In the morning at girl's home

🚫In the morning at girl's home

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

Hasi : නැගිටිනවලා....උදේ වෙලා යකුනෙ...මගේ රතු කට්ට පනින්න කලින් නැගිටිනවද නැද්ද.
Miaaaaaaaaaaaaa......Iuuuuuuuu..නැගිටිනවා ඕයි ...බුලත් දෙනකන්ද බලාගෙන ඉන්නෙ ....තමුසෙලා දෙන්න අද වැඩට යන පලවෙනි දවස නේද.පලවෙනි දවසෙම රස්සාව නැති කරගන්නද ඕනේ ...

උඩ තට්ටුවෙ සැපට නිදන් ඉන්න කෙල්ලො දෙන්නෙක්ට බනින ගමන් උඩ පැන පැන හිටියෙ හසි..පනිනවා පනිනවා උඩ පැන පැන උගුරු දණ්ඩ කැඩෙන්න කැගහනවා.

IU :යකෝ ඔය හැකර කට වහගනින් .....උදේ පාන්දර තොට මොන යකෙක් ගහලද බෙරිහන් දෙන්නෙ

බෙඩ් ශීට් එක තවත් තුරුලුකරගන්න ගමන් iu කිව්වම හසිගෙ ඉහමොල රත්වුනෙ යක්සාවේසෙන් මිරිකිලා ඉද්දි.

Mia : මොකාද ඒ බෙරිහන් දෙන උනහපුලුවා..නිදහසේ නිදාගන්න දියන්කෝ..

හසිගෙ තරහා තවත් වැඩි කරෙ මියාගෙ බෙලෙක්ක කට.හසි මියාගෙ පස්සට කකුලෙන් ගැහුවෙ මියාගෙ ඇසුත් උඩ යද්දි.

Hasi : උනහපුලුවා මටද යකෝ උනහපුලුවා කිවුවේ?? ඉදහන් උබල දෙන්නට මේ උනහපුලුවාගේ වැඩ පෙන්නන්න..

සුසන්තිකා වගෙ දුවගෙනම පහලට ආපු hasi කුස්සියේ තිබුන වතුර බේසම අතට අරගෙන ආපහු උඩ තට්ටුවට ගියා නෙමේ දිවුවා..ඔව් ඔව් සුසන්තිකා වගෙ තමාම්

My Evil Lover || Jjk || Completed حيث تعيش القصص. اكتشف الآن