😈Chapter 22💗

1.6K 275 85
                                    

When it comes to you, there's no crime
Let's take both of our souls, and intertwine
When it comes to you, don't be blind
Watch me speak from my heart
When it comes to you, comes to you..🥀

-2U by Jk

______________________________________

විකී ගියායින් පස්සෙ ජන්කුක් phone එක on කරලා msg ටික බැලුවා....ජන්කුක්ට එයා විකීට කියපු වචනයක් ගානේ ආයේ ආයේ ඔලුව ඇතුලේ දෝන්කාර දුන්නා..විකී එයාට කතා කරේ වෙනදා වගෙ හාවා කියල නෙමේ.mr.jeon jungkook කියලා..ජන්කුක්ට එයා කරපු මෝඩ වැඩේ නිසා එයා ගැනම තරහක් ආවා

එයාගේ ඔලුව තදින් අල්ලගත්ත ජන්කුක් විකී දුවපු පාර දිහා බැලුවා...හැමතැනම තියෙන ලේ දැක්කම ජන්කුක්ගේ ඇස්වලින් කදුලු ආවා .ජන්කුක් දුවගෙන විකීගේ කාමරේ ගාවට ගියා...ඒ වෙනකොටත් විකී අඩලම ඇද උඩම නින්ද ගිහින් තිබ්බා..ජන්කුක් විකී ලගට ගිහින් එයාගෙ කකුල් දෙක දිහා බැලුවා..මුලු දෙපතුලෙන්ම ලේ ගලනවා.ජන්කුක්ට ඇඩුනෙ නිරායාසයෙන්

Jk : අනේ princess මියානෙ.රිද්දන්න ඕනේ වුනෙ නෑ...මම වැරදියට හිතුවේ....අනේ princess මට සමාවෙන්න .......

ජන්කුක්  අඩන ගමන් විකීගේ කකුල් දෙක පිරිසිදු කරලා ඒවට බෙහෙත් දැම්මෙ හිමින් සැරේ...බෙහෙත් දාලා ඉවර වෙලා..ජන්කුක් විකීගේ නලලට කිස් එකක් දීලා විකීගේ අතින් අල්ලගෙන එතනට වෙලාම හිටියා..





Next day morning

Jk : good morning princess

Viky : මොනවද මෙතන කරන්නෙ.....please යන්න..වදයක් වෙන්න එපා.......

Jk : අනේ sorry viky.........මම හිතුවේ වැරදියට ...මට බය හිතුනා ඔයාවත් මට නැතිවෙයි කියලා...........ඒකයි බැන්නේ....රිද්දන්න ඕනේ වුනෙ නෑ...

Viky : දැන් ඒකෙන් වැඩක් නෑ..මාව විශ්වාස කරන්න බැරි කෙනෙක්ගෙන් වැඩක් නෑ...යන්න mr.jungkook .මෙතනින් යන්න.....කිවුවම අහලා යන්න........

Jk : මම යන්නෙ නෑ.....යාලු වෙනකම් යන්නෙ නෑ...මෙතනම ඉන්නවා.

Viky : පුදුම කරදරයක් නේ මේක කිවුවනේ...යනවකෝ යන්න.......

Jk : යන්නෙම නෑ....යාලු වෙන්නකෝ..........

Viky : මම කෑගහනවා හැමෝටම ඇහෙන්න දැන්...ඔයාට මාව විශ්වාස නැත්නම් එතන කිසි වැඩක් නෑ....තව කතා කරන්න මොකුත් නෑ.....යන්න...මට ඉන්න දීලා යන්න.....සයිබීරියන් කොට්ටෝරුවා.

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now