😈Chapter 19💗

1.8K 282 66
                                    

Smooth like butter
Like a criminal undercover
Gonna pop like trouble
Breakin into your heart like that..🥀

-Butter By BTS

_____________________________________

Suga : truth or dare angel ???

Viky : ම්ම්ම්ම් truth....

Suga : ඔයා කාටහරි ආදරේ කරාද ,නැත්නම් කරනවද ???

යුන්ගි ප්‍රශ්නෙ අහපු වෙල එතන හිටපු හැමෝම විකී දිහා බලගෙන හිටියා.

Viky : මොකද මෙ කන්න වගේ බලන් ඉන්නේ..මම කාටවත් ආදරේ කරලා නෑ ,දැනුත් නෑ....

විකී එහෙම කිවුවේ ජන්කුක්  දිහා බලලා .ආදරෙ කරන්නෙ නෑ කියන්න ඕනේ නැතිවුනත් ජන්කුක්  ලග දැවටි දැවටි ඉන්න eun ව දැක්කම විකීට නිකම්ම එහෙම කියවුනා.....විකී එහෙම කියනකොට අනික් අයට ඒක සාමාන්‍ය වුනත් කෙනෙක්ටනම් පිහියකින් අනිනවා වගේ දැනුනා.

Suga : හරි එහෙනම් ......ඔන්න කැරකුවා........

ඒ පාර ඒක ඇවිත් නැවතුනේ ජන්කුක් ලග.

Hasi : truth or dare කුක්?

Jk : truth

Tharu : ඔප්පා කාටහරි ආදරේද අහ්හ්හ්???

Jk : ඔව් මම ආදරේ කරනවා

විකී දිහා බලාගෙන jk කිවුවත් විකී බිම බලාගෙන හිටපු නිසා ජන්කුක් එයා දිහා බලන් ඉන්නවා දැක්කෙ නෑ....කවදාවත් නැතුව ඒක ඇහුනම විකීට කියාගන්න බැරි දුකක් දැනුනේ ජන්කුක් ඒ ආදරෙයි කිවුවෙ eun ට වෙන්නැති කියලා හිතුන නිසා...ඒත් එදා ferris wheel එකේදි jk කියපුවා ඇත්තක්ද බොරුවක්ද කියලා හිතාගන්න බැරුව විකී දෙලොවක හිර වුනා.

Jin : මොකක් කිවුවා..අපෙ මල්ලි ආදරේ කරනවලු..කවුද අනේ ඒ කෙල්ල ...කියනවකෝ

Tae : යකූ මේකට ගිය කලක් ...පොඩි වුනාට මේකා අපිට වඩා ෆාස්ට් නේ

Jk : ඇහුව ප්‍රශ්නේට උත්තර දුන්නා...අයේ බෑ

හිනාවෙන ගමන් ජන්කුක් කියද්දි ඔක්කොම ඇහි බැම කින්ඩියට උස්සලා හිනාව හිරකරන් හිටියා.විකි අත්දෙක මිටමොලවගත්තෙ දුකකින් වගේම තරහකින්.

Eun : ආවූ baby ඇයි කිවුවෙ නැත්තේ මට ආදරෙයි කියලා....sooo sweet ....

ජන්කුක්ට eun එක්ක ඉන්න එක අප්පිරියා වුනත් විකීට පේන්න එහෙම ඉන්න jk ට ඕනේ වුනා.eun කියපු දෙ ඇහුන විකීට අමුතු දුකක් දැනුනා .කට්ටිය මුලු රෑම සෙල්ලන් කර කර හිනා වෙවී හිටියා.ඔක්කොටම නොදැනිනම වැටුන වැටුන තැන්වල නින්ද ගියා .

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now