😈Chapter 29💗

1.6K 247 55
                                    

I hope there will be a miracle of you
Loving me more than i love you...🥀

-Danger by BTS

______________________________________

At boys home.

Tae : කුක් ජන්කුක්..යාහ් කූ.තමුසෙ බීලා නේද...

Jk : හියුන්...මට යන්න දෙන්න......

Jin : මොකක්ද කරගන්න හදන්නෙ පොඩි එකෝ....

Jk : හියුන් කිවුවම අහලා මට යන්න දෙන්න......ඔව් මම බිවුවා...මමනේ බිවුවේ.....හියුන්ලාට මොකද.....මම මැරිලා ගියානම් එකක්...

චටාස්👋💥

ජින්ගෙ ඉවසීම පනිද්දි ජින්ගෙ අතක් ජන්කුක්ගේ කම්මුල හරහා ගියෙ ද ආපු තරහයි ජන්කුක් විදවන හැටි බලන් ඉන්න බැරි නිසයි.

Jin ;කටවහගන්න..තමුසෙට මැරෙන්නද ඕනෙ.....හා එනවා යන්න...අපි ඔක්කොම එක පාර මැරෙමු....seoul වල ඇති තරම් පාලම් තියෙනවනෙ....ඔක්කොම එක පාර පනිමු.....තමුසෙට ඕනේ මැරෙන්නනේ...එනවා යන්න.

Jk : හියුන්.හියුන්.මොකද මේ අනේ ..හියුන්..අනේ......මම ඒක හිතලා නෙමේ කිවුවේ.....මට මේක තව දරාගන්න බැ හියුන්.මගේ...මගේ විකී ....මගේ පුන්චි ප්‍රින්සස් හැමදාටම මට නැතිවෙන්න යන්නෙ හියුන්...මගේ ආදරේ මට නැතිවෙන්න යන්නෙ හියුන්....ඉස්සෙල්ලා ඔම්මයි අප්පයි ,දැන් විකී .....ඇයි හියුන්....ඇයි මම ආදරේ කරන අය මගේ ලගින් ඈත් වෙන්නෙ.....එයාට සිහිය ආවම මගේ ලගින්ම තියාගන්න හිටියේ....ඒත් එයා දැන් වෙන කෙනෙක්ගේ වෙනවා බලන් ඉන්නෙ කොහොමද හියුන්..

Jin : අඩන්නෙපා ජන්කුකා....ඔයාට අපි ඉන්නවා.....අපි මොනා හරි කරමු ...විකීට මතකය නැතිවුනත් එයාගේ පලවෙනි ආදරේ වුනේ ඔයා...එයාට ඔයාගේ ආදරේ දැනෙයි කුකි .....එයා ඔයාගේ..ඒ අපේ පුන්චි angel..අඩන්නෙපා..කුකි

ජන්කුක් අඩ අඩම ජින් ගේ උරහිසේ නිදාගත්තා....එ හිත වේදනාවෙන් කෑ ගගා අඩනකොට ජිමින්ට නිකම්ම ඇඩුනා.ටේ ජිමින්ව බදාගෙන ඇඩුවා..සුගා හොබී දෙන්නා කදුලු හංගගෙන වේදනාවෙන් අඩ අඩ ජින්ව බදන් ඉන්න ජන්කුක්ගේ ලගට ගිහින් හිටියා...rm ඇස්වලින් එන කදුලු පිහ දදා ඔහේ බලාගෙන හිටිය

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now