😈Chapter 06💗

1.9K 294 70
                                    

Every night, [I] fly to you
forgetting that it’s just a dream
I meet you with a smile
never ending forever baby...🥀

-My universe ( jk )


_____________________________________

චටාස්👋💥

ආහ්හ්හ්

Tharu : ඔයා

????. : තමුසෙට කොහෙන් ආව හයියක්ද මගේ යාලුවට ගහන්න

ඔව් කම්මුලටකට හයේ පාරක් වැදුනා.ඒත් ඒ තරූගෙ නෙමෙ.එතන හිටිය ඔක්කොමල ගල් ගැහිලා වගේ බලාගෙන හිටියේ වෙන්නේ මොකක්ද කියල හිතාගන්න බැරි නිසා.

???? : ආයේ මගෙ යාලුවට අතක් හරි තියන්න හැදුවොත් ඔයිට වඩා මගේ පාර සැර වෙයි .........

Tharu : ඔ..ඔ..ඔ...ඔයා...ඔයා මෙහේ ...

තරූ කතාකරන්න වචන ගැටගහගත්තේ පුදුම අමාරුවකින්.එතන හිටිය අනික් අයත් අපායට ගහපු කැලැන්ඩර්වගෙ මූන හදන් හිටියෙ ගල් පිලිම බොල් පිලිම සෙල්ලම කරනව වගෙ.

Jk : wtf .what did you do ??how dare you slap me.තමුසේ හිතන් ඉන්නෙ මම කවුරු කියලද ??අද මම තමුසෙට හොද වැඩක් කරන්නම් ..

Jin : stop it jk ..We have to go right now...

Jk : මාව අතාරින්න hyung .මම මේ කෙල්ලට අද ..

Jhope : calm down jk..පිස්සෙක් වෙන්න එපා.

jk ,තරූට ගහන්න යද්දි එතනට එකපාරට ආපු කෙල්ලෙක් jk ට කම්මුල් පාරක් ගැහුවේ ඇහිපිය ගාන සැනින්..පොඩි දේටත් යකා වැහෙන jk ගේ රතු කට්ටත් එදා පැන්නා .jk ව control කරන්න hyung ල උපරිම උත්සාහ කරා

_______________________________

Flashback

Jk :තමුසේ මොකක්ද කිවුවේ

jk එහෙම කියලා එයාගෙ අත ඉස්සුවේ tharu ට ගහන්න.

Slap💥👋

එක පාරට jk තරූට ගහන්න යද්දි දුවගෙන ආපු කෙල්ලෙක් jk ගේ අතින් අල්ලලා අනික් පැත්තට jk ට ගැහුවා

Tae :මේ කෙල්ල කවුද ?අද මේ කෙල්ල වැඩවරද්ද ගත්තා jk ට ගහලා

Mia : ඒ තරූ මේ කවුද මේ ?

Tharu : ඔයා මෙහෙ ...

________________________________

Flashback end

Jhope : mia මේ දෙන්නවත් එක්කගෙන මෙතනින් යන්න දැන්ම .නැත්නම් අද මේ මිනිහා මේ කෙල්ලව මරලා දායි .

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now