😈Chapter 14💗

1.7K 276 57
                                    

We’re born in the moonlight
Ain’t a fantasy
Can’t breathe in the sunlight
Gotta hide your heart...🥀

-Moonchild by RM

______________________________________

කතා වුන විදිහට කොල්ලො ටික විකී එක්ක ගෑනු ලමයි ඉන්න ගෙදරට යන්න පිටත් වුනා .ඔක්කොමල ගියේ එකම වාහනේක.විකී ගිහින් පිටිපස්සෙම ඉදගත්තා.ජන්කුක් විකීගේ එහාපැත්තට ආවා.

Viky : ඔයා මොකද මෙතනට ආවේ ?

Jk : මම ඉන්නෙ මට ඕන තැන .

කටකොනින් හිනාවෙලා ජන්කුක් කියද්දි විකි බුම්මගෙන එලිය බලාගත්තා .

Viky : හරි එහෙනම් ඔයා ඔතන ඉන්න.මම යනවා byung ඔප්පා ලගට.

ඉවසලා බැරිම තැන විකී නැගිටලා යන්න හදද්දි ජන්කුක් විකීගෙ අතින් අල්ලගත්තා.

Jk : කොහෙද යන්නේ ඔතන ඉන්නවා

ජන්කුක් කියද්දි විකී ඔරවලා බැලුවත් ජන්කුක්ගෙ මූනෙ හුරතල්කම නිසා එතනින් යන්නැතුව ඉන්න විකීට එයාගෙ හිත කිව්වා.කොහොමහරි කට්ටියම කෙල්ලො ඉන්න ගෙදරට ආවා







Ding dong.

Sachi : කවුද ආවේ ???

Iu : අහ්හ් විකී වෙන්න ඇති ..මියා විකී ආවද කොහෙද ??

Mia : අහ්හ් ආවද අද මම ඒකිව ඉතුරු කරන්නෙ නෑ .

මියා තරහින් දොර ලගට ගියෙ විකීට හොදවයින් අමතනවා කියලා හිතන ගමන්.

Viky :හායිම් අක්කලා.

විකී දත් තිස්දෙකම දාලා හිනාවෙලා කතාකරත් මියා ගත්කටටම විකීට බනින්න ගත්තා.

Mia : අහ්හ් විකී ආවාද??ඈ ඔප්පලා ..මේ ඔප් ..ඔප්..ඔප්පලා මොකද මෙහෙ.????

බනින එකත් මග හිට්ටෙ විකීට පස්සෙන් ඉන්න අයව මියා දැක්ක නිසා

Jin : අහ්හ් ...මේ අපි දෙයක් කතා කරන්න ආවේ ....ඇතුලට එන්න ද?

Iu : එන්න ඔප්පලා..

Mia : ඒ විකී ඔයා ගැන පස්සෙ බලාගන්නම් .

කොල්ලො ටික ඇතුලට ගියාට පස්සෙ විකීගෙ අතින් අල්ලගත්ත මියා කියද්දි විකී ගොන් හිනාවක් පෙන්නලා සාලෙට දිව්වා.

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now