😈Chapter 07💗

1.8K 290 63
                                    

Snowflakes are falling
I’m getting further away
little by little again
I miss you, I miss you......🥀

-Spring Day

______________________________________

🚫At evening .

girls home.

Sandu : හායි විකී...මම තමා තරූගේ යාලුවා

Viky : හෙලෝ සදු..මම තමා තරූගේ හොදම යාලුවා.

Tharu : හෝව් හෝව් හෝව් ...මම ඔය දෙන්නගෙම යාලුවා ...අපි තුන්දෙනා හොදම යාලුවෝ ok .......

තව ටිකක් වෙලාගියානම් මිනී මැරුමක් වෙනවා කියලා දන්න තරූ මැද්දට පැනලා කිව්වම විකීටයි සදූටයි කින්ඩි හිනාවක් ගියා.

Viky : ok ok ........

Sachi : තරූ,වීකීගේ කාමරේ එයාට පෙන්නන්න.ඔයාල වොශ් එකක් දාගෙන එන්න පල්ලෙහාට කෑම කන්න..

සචී කෑම ගැන කියද්දි කට්ටියගෙම කටවල් බෙංගාල බොක්ක වගෙ ඇරුනා.

Viky :ශා ....මටත් හොදටම බඩගිනී ...තරුවෝ  කාමරේ  පෙන්නන්නකෝ ......

Tharu : ශිට් ...මේකිට කෑමක් කිවුවොත් ඕන දෙයක් කරයි ..වරෙන් යන්න කාමරේ පෙන්නන්න ..

වරෙන් යන්න කාමරේ පෙන්නන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Viky : woow... කලු පාට දිව්‍ය ලෝකයක් ..මම ආසයි ..තන්කූ මේ කාමරේ මට දුන්නට.මගේ උම්මා කැටේ තරූ බබා ....

විකී දාගෙන තරූට බටර් ගානවා , ගාන බටර් පාරට තරු ලිස්සලා ගියෙ නැති එක විතරයි

( මේ ඕතරී black lover කෙනෙක් අනී)

Tharu: නොදකින් මේකි බටර් නොගා හිටහන්..

Sandu: විකියාහ්හ්හ් වොශ් එකක් දාගෙන පල්ලෙහාට එන්න . කෑම ලෑස්ති

Tharu : මම යන්නම් ඔයා ready වෙලා එන්න..

Viky : ok ok ...

After few minutes

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now