😈Chapter 23💗

1.6K 256 73
                                    

At Busan.

At Busan

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Viky : wooooowww busan මෙච්චර ලස්සනද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Viky : wooooowww busan මෙච්චර ලස්සනද...මෙහෙම ජීවත් වෙන්න හිතෙනවා....හැම තැනම ගොඩක් ලස්සනයි ..

විකී ඇසුත් ලොකු කරගෙන shutter එකෙන් ඔලුවත් එලියට දාගෙන බූසාන් වල ලස්සන බල බල ආවා.

Jk : princess ඔය ඇස් දෙකේ ආයේ දුකක් බලන්න මට ඕනේ නෑ...මියානේ ඒ වෙලෙ කිසි දෙයක් හිතන්නේ බලන්නේ නැතුව බැනපු එකට ..මම නිසා ඔයාට තුවාලත් වුනා...ඔයා මෙහෙ ඉන්න ආසනම් අපි හැමදාම මෙහෙ ඉමු....මේ මගේ ගමනේ මාත් ආසයි ඔයා එක්ක හැමදාම මෙහෙ ජීවත් වෙන්න..

A/N : මේ ඔක්කොම jk හිතින් හිතපුවා හොදේ මේකා හෙන දුර හිතලනේ..සැක් තව මොනා හිතලද දන්නෙ නෑ.

Rm ; දැන් ලගයි නේද.

Jk : hmmmm..

Rm : තව කොච්චර දුරද.

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now