😈Chapter 09💗

1.7K 281 33
                                    

Kill me softly
Close my eyes with your caress
I can’t resist it anyway
I can’t even escape anymore
You are too sweet, too sweet
Because you are too sweet.........🥀

-B S and T by BTS

______________________________________

Mia : එහෙනම් හොබී සර් මම යන්නම්

Jhope : හා...එහෙනම් ...ඉන්න මොකක්ද කිවුවෙ..හොබී කියලද ?

Mia : අහ්හ් මේ ඔව් ...මේ සර් කැමතිනැත්නම් කියන්නෙ නැතුව ඉන්නම් ..මේ මම මේ නිකමට කිවුවේ.නැ මෙ විකී කියන නිසා..ඔන්නැත්තං කමක් නැ හි

* අඩේ මගේ මේ කටටත් නිකම් ඉන්න බෑනේ*

Jhope : අහ්හ් ඒකට කමක් නෑ .මට එහෙම කියන්න ......

Mia : හරි හොබී සර්.......




Time passed..

Sandu : මොකක්ද බන් ඒ කරේ අර කොල්ලගේ මූනට milkshake එකෙන් ගැහුවේ..උබ මැරුන් කන්න ආසද ඒකාගෙන්.???

සදූවිකීට දිගට හරහට නෙලන ගමන් ඇහුවෙ හතිදදා.

Viky : හහ් මේ මම මැරුන් කන්න ඒ ගල් මූසලයගෙන් .හීනෙන් තමා..?? ගං කබරයා.

Tharu : ලොකු සීන් දැම්මට උබ එතනින් දිවුවනේ අපිවත් ඇදගෙන ..

තරු කියද්දි විකීටත් කට උත්තර නැතිවුනා.

Viky : පලයන් යන්න ..

විකී එයාගේ room එකට ගිහින් දොර වහගත්තේ තරූටත් හැටට හැටෙ ඔරව ඔරව. හෙඩ්සෙට්  එක ගහගෙන සින්දුවක් අහන ගමන් ජනේලේ ලගට ගියපු විකී එලිය බලාගෙනම ඇස් පියාගත්තා



Time passed.

At night .

Boys house.

Jin : මේ අද මොකද අර මිනිහට උදේ ඉදන් ගිනිඅරන් වගේ ඉන්නෙ..නෑ මම කිවුවේ වෙනදටත් ඔය වගේ තමා ඒත් අද ඇස්දෙකත් රතු කරගෙන ඉන්නේ වෙනදට වඩා අද මිනිහා වෙනස් ..

Tae : ආයිශ්  .ඒ අද උදේ අර කෙල්ලව ආපහු හම්බුනා ඒකයි ..ඒ කෙල්ල මුගෙ මූනට milkshake එකෙන් ගැහුවා..

Jimin : අහ්හ් ඒකද මේකා උදේම නාගෙන ආවේ.මම හිතුවෙ එන අතරමග වැහැලා කියලා ...ඒත් මම බැලුවා මේ ග්‍රීෂ්ම කාලේ මොන වැහිද කියලා .

ජිමින් කටට එන එක ඔහෙ කියවන් යද්දි ජිනුයි අනික් අයයි රවලා ජිමින් දිහා බලද්දි උරහිස් දෙකත් අකුලන් හිමීට සෝෆා එකේ ඉදගත්තෙ මොකුත් නොකීව ගානට.

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now