😈Chapter 20💗

1.8K 272 29
                                    

Follow the sound of the pipe,
follow this song
It’s a bit dangerous
but I’m so sweet I’m here to save you, I’m here to ruin you You called me, see?
I’m so sweet
Follow the sound of the pipe
I’m takin’ over you
I’m takin’ over you...🥀

-Pied piper by BTS


_____________________________________

Jk : විකී..ඔයා කොහෙද..විකීඊඊඊඊඊඊඊඊ...මේ කෙල්ල කොහෙ ගියාද..අර ඉන්නේ එයා නේද.පොඩ්ඩ ඇත්නම් අඩනවා.පොඩිඑකෙක් වගේ.

ජන්කුක් විකී ලගට හිමීට හිමීට ගියා

Jk : පැටියෝ ...ඔයා අඩනවද...

Viky : මොකටද ආවේ...අරයා එක්කම ඉන්න.....මොකද හිනාවෙන්නෙ.??

Jk : කෝ කෝ මූන බලන්න.....අම්මොහ්හ් මෙයාගේ ඊරිසියාව රුසියාවත් වඩා ලොකුයිනෙ...ඔච්චර ආදරේ කරන්න එපා..මම ආදරේ වැඩිවෙලා මැරෙයි.

Viky : මැරෙන කතා කියන්න එන්නෙපා.....මම ආදරේ නෑ..

Jk : යාලුවෙන්නකෝ......කෝ අනේ .

Viky : බෑ කිවුවනෙ......යන්නකෝ

Jk : හරි එහෙනම් කිස් එකක් දුන්නොත් යාලු වෙනවද.

Viky : අපෝ එපා..හරි හරි මම යාලුයි

Jk : කිස් එකට ඔච්චර බයද??

Viky : බයනෙමෙ .මම ආස නෑ.

Jk : ඒත් මම ආසයිනේ ..එකක් දෙන්නකෝ......

Viky : බෑ කිවුවම තේරෙන්නෙ නැද්ද  ඇෆ්‍රිකන් කොන්ඩ කුරුල්ලො.

Jk : හරි හරි මෙයාට යන තරහ ...දැන් ඇයි අතනින් අඩාගෙන ආවේ..

Viky : මම ඇඩුවේ නෑ..මම නිකම් මෙතනට ආවේ..

Jk : බොරු කියන්නෙපා මම දැක්කා...ඔය ඇස්වල කදුලු මගෙන් හංගන්න එපා...දුක හිතුනද අර eun මගේ ලගට එනකොට..

Viky : නෑ දුකක් නෑ කොහොමත් එයානේ කලින් ඔයාගේ කෙල්ල..

විකී ඇස්වල කදුලු පුරවගෙන කිය්ද්දි ජන්කුක් කෙල්ලව පපුව ලගට ගත්තා.

Jk : මැට්ටියේ පිස්සු ද...එයා මගේ ඇගේ එල්ලෙන්න බලන් ඉන්නේ මම college යන කාලෙ ඉදන්මයි...මට එයාව පේන්න බෑ....ඔම්මයි අප්පයි හිටිය කාලෙත් එයා මට ලංවෙන්න හැදුවා...මගේ අප්පා කැමතිවුනේ නෑ...ඒත් ඔම්මයි අප්පයි නැතිවුනාට පස්සෙ එයා ආපහු මගේ ඇගේ නගින්න ආවා

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now